JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ghost sucks.. ඊයා..
    advanced warfare නම් සුපිරි.. farcry එකත් ස්ටෝරි එක හරි නැති උනාට gameplay එක හොදයි..
    unity එහෙම ගහපන් සුපිරි..
    රිදුනාද අම්මේ
    සීස කරද්දි
    ඇඩුවද අම්මේ
    කටුව අනිද්දි
    දැනුනද අම්මේ
    කුසය කපද්දි
    හිරි වැට්ලා නේ
    නුබට නොදැනෙන්නේ
    කොෂ 7 ක්
    ඇතුලේයි මා ඉන්නේ
    හතම කපාලයි
    උඩට ගේනේන්නේ
    අම්මේ
    ඔබට රිදෙන් නැ
    ඔබ
    බාගේට මැරිලා
    මාව දැකලා නුබ
    හිනා වුනාද
    ලගට ගන්න බැ
    නුබේ හයිය නැ
    පෙකනි වැලේන් මා
    වෙන් කර දැන්මාලු
    අම්මාගේ
    කුස තුල
    මැහුන් හතක් මස
    මලකද සේ
    එලියට දැම්මාලු
    මුත්‍රා කලේත් ඇදෙදිලු
    මා ඇල්ලිමටවත් පනක් නැලු
    දවසක් යන්නට ඉස්සර නැගටින්න වුනාලු
    මාගේ අම්මා මා දැක සතුටු වුනාලු
    හිමින් හිමින් ඇවිද මගේ වැඩ කරාලු
    දහ දුක් විද මගේ අම්මා මා හැදුවලු
    දිවි ඇති තේක් මගේ අම්මා හට මා ආදරේයිලු
    කුසේ තියන් දුක් වින්දෙත්
    එලියට ගන්නට වද වින්දෙත්
    ජිවිතයේ හැමදාමත් බිය වුයේත්
    මා නිසානේ හැම දේමත්
    මතු බුදු වන්නට මගේ අම්මා
    දෙයත් නමා දේපා වදිමි මගේ අම්මා
    මචන්, කෙල්ලෝ තනියම ගෙදර ඉන්නකොට, සැටියක් උඩට වෙලා හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවා කියන්නේ ඇත්තද ? :(
    මේක මං මටම කියල තමා හදාගත්තෙ.. ඌ එක එක කලර්ස් වලින් හදලා.. ඉතිං හැමෝම දාගෙන.. :D
    ow man un ekka chat kala :yes: un kiwwa pay karanna yaddi awulak enawa papal eken ahanna kiyala
    unta email kala. paya 24 k athulatha answer karai. doglike™ :oo:
    thama hire kale na ban hire karanna bane e magule error ekak enawa

    There was a problem charging your payment method. Please contact customer support.

    e wunata account eke sallith thiyanawa
    na oo aluth ekek o_O
    mage email ekai vps ekata dan wenas karapu pass ekai dunne. temppassfortesting kiyalama dala dunne :rofl:
    moota eeka ussanna baane :oo:
    sinhalu wara. mama odesk sonnayekta order eka dunna
    dan uu hadan yanawa. dan VPS eke login credentials illanawa
    dan monada denne
    email and vps account eke password ekada. moo eekath aran paniida :oo:
  • Loading…
  • Loading…
  • Loading…