JuZe_BaNda
Reaction score
1,516

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගේ අත්දැකීම් තමයි. අපේ ගෙදර ප්ලග් පොයින්ට් 4 ක් සහ ස්විච් 3 ක් සව්ත්තු උනා. ඒ වගේම මම වැඩ කරන තැනත් ස්විච් වගයක් කැඩුනා.
    නැ බන් මොකවත් උනේ නැ අද වෙනකන් මත් බයෙන් හිටියේ බන්
    කිසි ප්‍රශ්නයක් නෑ මචං. ඇම්පියර් 15 ප්ලග් එකක් රයිස් කුකර් එකට හයි කරලා, 15 ප්ලග් පොයින්ට් එකකට ප්ලග් කරන්න.
    ස්ටීරිං එක ටිකක් තදයි. මම නං පුද්ගලිකව කැමතියි ස්ටීරිං වීල් එක තදට තියෙන කොට, එතකොට ටිකක් කොන්ට්‍රෝල් ගතියක් දැනෙනව.
    Ara thread eke mulma post eke tyenawane watura tank eka water proof karana widiya, chemical eke nam ekkama. Xypex
    Mage AC eke nam dan bill eka tikak adu wela enne bn, kalin 2500ka withara awa neh, dan 2000ka wage enne, Wahina kale nisa wenna athi bn ;)


    BTU gana nam loku idea ekak na bn, BTU gana wadi una kiyala awasiyak nam wenne na bn mama hithanne, mokada ikmanata COOL karala off wenawa neh, eka loku wasiyak bn, ehemai kiyala abnormal widiyata BTU wadi ewa ganna hondath na ;)
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    මචන් අපේ මලයට කියල ගෙන්න ගත්තේ බන් ඩුබායි වලින්.. ගාන කීයද කියලනම් මතක නෑ..
  • Loading…
  • Loading…
  • Loading…