එළකිරි කොල්ලෙක් Jan 30, 2013 වක්කා වක්කා ශකීරා කියන්න කලින් ආවෙ කොතනින් ද දන්නව ද?? මට මේ දැන් කල්පනා කරනොකට මතකෙට ආවෙ වක්ක වකයි වක දෙවටයි වත්තෙම පොල් ඔක්කොම කයි බලං යනකොට ශකීරා කියන්නෙ හිරමනයක් ගැන නෙ??
වක්කා වක්කා ශකීරා කියන්න කලින් ආවෙ කොතනින් ද දන්නව ද?? මට මේ දැන් කල්පනා කරනොකට මතකෙට ආවෙ වක්ක වකයි වක දෙවටයි වත්තෙම පොල් ඔක්කොම කයි බලං යනකොට ශකීරා කියන්නෙ හිරමනයක් ගැන නෙ??
මම කට්ටා Jan 29, 2013 මුකුත් විශේෂයක් නෑ බන්. කඩ්ඩ පංතියකට යනවා ඒකතමා විශේෂයකට කියලා තියෙන්නේ. ඉතින් ඔයාට කොහොමද කැම්පස් එකේ ඔක්කොම විභාග ටික ඉවරද? මොනවද අලුත් විස්තර... ඒක නෙමේ දැන් ඔයත් වැඩිය පේන්න නෑනේ
මුකුත් විශේෂයක් නෑ බන්. කඩ්ඩ පංතියකට යනවා ඒකතමා විශේෂයකට කියලා තියෙන්නේ. ඉතින් ඔයාට කොහොමද කැම්පස් එකේ ඔක්කොම විභාග ටික ඉවරද? මොනවද අලුත් විස්තර... ඒක නෙමේ දැන් ඔයත් වැඩිය පේන්න නෑනේ