crazybuddy Jan 26, 2013 අරක බැලුව.. මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් ඕවර් ඕල් හොද film එකක්.. අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි..
අරක බැලුව.. මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් ඕවර් ඕල් හොද film එකක්.. අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි..
crazybuddy Jan 21, 2013 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........
crazybuddy Jan 21, 2013 මල්ලියෝ... දැනුයි දැක්කෙ.. තැන්කූ.. හොඳේ... අපිටත් කියලා දෙන්නකො එහෙම එවන්න..
crazybuddy Jan 21, 2013 [IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
[IMG][IMG][IMG][IMG] සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි .. වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි ..
Edition Jan 21, 2013 හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න......
හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න......
crazybuddy Jan 21, 2013 හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........
හෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න........