kasun0777
Reaction score
529

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා:)
    >>>119lk<<<
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
    ලැබුවා වු නව වසර කිරියෙන් පැනියෙන් බඩුවෙන් ගල් බොතලයෙන් පිරි නව වසරක් වේවා..........


    http://www.socialmonkee.com/index.php?af=17010 machan umba adsense apply karanna kalin me kin reg wela,,dawasata back links 25 gane dawas 15k witara back links dapan,,etakota umba sati 2 kin adsense illanakota umbata back links 25*15k tiyenawa,,honda traffic ekakut tiyenawa, etakta adsense laenawa,,,puluwan taram back links dapan,,,backlinks=traffic=money
    // ඔයාගෙ inbox එක පිරිලා. එක නිසා මේ මාගලම මෙතන දානවා.

    මචන් ඔයාගෙන් මට ලොකු උදව්වක් ඕන. මම වෙබ් ඩිසයින් ගැන දන්න දේකුත් නෑ- නොදන්න දේකුත් නෑ... ගොනාට සේ හැම එකෙන්ම ටික ටික පුලුවන්. මගේ photoshop skills නම් බින්දුවයි.


    මට කියන්න පුලුවන්ද මුල ඉඳන් ඉගෙන ගන්න තියෙන වෙබ් ඩිසයින් tutes තියෙන තැනක්. මම තැන තැන ගොඩක් ඒව බැලුව. ඒත් මට හරියට තේරෙන්න සරලව පැහැදිලිව කරන ඒව ඇත්තටම හොයාගන්න බෑ...

    මට දැන ගන්න ඕන දේවල් ටිකක් මේ...

    PSD designing, 960 grid system, converting to HTML/CSS, jQuery, HTML etc....

    PS වලින් හරි වෙන මොකෙන් හරි webpage එකක් design කරන විදිහ.
    ඊටපස්සෙ ඕක slice කරල අරක මේක කරල HTML/CSS වලට convert කරන විදිහ.
    තව.., jQuery/CSS/HTML ගැන හොඳ tutorials...
  • Loading…
  • Loading…
  • Loading…