KasunKDP
Reaction score
1,483

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • psarips එකේ හොද කැමරාකොපියක් තිබිල මම ඒක බැලුව :cool:
    he is not saying god exists afaik. what he's saying is that people should see ethics as flowing from some form of higher entity in order to follow those moral guidelines.

    and he criticizes globalism for being too big to unite people. he says that's why nationalism is on the rise because globalism (with liberalism, a world without borders and national identities) has failed to unite humans because they feel like they don't exist in something that big. nationalism gives them the feeling of their existence. it's something people can identify with unlike globalism.
    :yes:
    matrix වල neo අර floppy disks හංගල තියෙන්නෙත් මූ ලියපු පොතක :love:
    මුගෙ මාර අදහස් තියෙන්නෙ. matrix ගැන හොයද්දි දැකල තිබ්බට වැඩිය හොයන්න ගියෙ නැහැ. නිකමට කියෝල බලන්න. සමාජවාදය එහෙම invalid ඇයි කියල වෙනස්ම හේතුවක් මූ ඉදිරිපත් කරන්නෙ.
    හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.
    ආවෙ නෑ බං. ඡන්දෙ ඉවරයි නේ ?සිකුරාද රෑ වෙනකං විතරනෙ තියෙනව කිව්වෙ ?
    එලකිරියෙ වේලාවෙන් රාත්‍රි 9ට චන්ද විමසිම් කටයුතු අවසාන වන අතර හැකි ඉක්මනින් ප්‍රතිඵල ලෙඛණ නායකයන් වෙත ලබා දි ප්‍රසිද්ද කිරිමට කටයුතු කරනු ඇත..නායකයන් හට සක්‍රිය විමට නොහැකි නම් ප්‍රතිඵල ලෙඛණ අනුමත කිරිමට බලයලත් නිදාරියෙක් පත් කර ප්‍රකාශයක් නිකුත් කරන්න..නායකයාගෙ ප්‍රකාශය පමනක් වලංගු වන බව සලකන්න..
    සහෝ/ යාලුවේ ...... :love:

    අපේ තනිකඩ පෙරමුන වෙනුවෙන් ඔයාගෙ වටිනා චන්දය අපිට ලබා දෙන්න .. :love:
    අපි එලකිරිය අලුත් කරමු යාලුවේ..... :love::love:

    එන්න අපිත් එක්ක ඒකතු වෙන්න යාලුවේ ... :love::love:




    එළකිරි ජනාධිපතිවරණය 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු .. :love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love:


    ඡන්දය දෙන්න මෙතනින්

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
    සහෝ/ යාලුවේ ...... :love:

    අපේ තනිකඩ පෙරමුන වෙනුවෙන් ඔයාගෙ වටිනා චන්දය අපිට ලබා දෙන්න .. :love:
    අපි එලකිරිය අලුත් කරමු යාලුවේ..... :love::love:

    එන්න අපිත් එක්ක ඒකතු වෙන්න යාලුවේ ... :love::love:




    එළකිරි ජනාධිපතිවරණය 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු .. :love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love:


    ඡන්දය දෙන්න මෙතනින්

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
    15ක් එවන්න..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…