KasunKDP
Reaction score
1,483

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • මේ කාලයේ සිදුවෙන සුන්දර පරිසර වෙනස්කම ආදරයෙන් බලා ඉමු
    සෑහෙන කාලයක්එළකිරියේ ඇහුවොත් නම් මහ ඒජන්ත උන්නාසේගේ ඉඳන්කූඹියා ලෙවල් එකටම ඉන්නවා.. ලක්ෂ 3.30 පඩි ගන්නඋනුත් ඉන්නවලු ....හැබැයි පූස් පැටියෙක්ට ගෙයක් හොයාගන්න බැහැ...තමන්ගේ ගෙදර පූස් පැටියෙක්වත් හදන්න බැරි තරම් කේස් ...ඔන්න ඕකයි තත්වේ මචන්...
    කසුන් අයියා මට කම්මැලී අප්පා.

    එලියට යන්න හිතෙන්නෙත් නෑ.
    සීරියස් අහන්නෙ බං.
    කැන්සර් හැදෙනවා Dio වලට.:( :(
    ඩියෝ වෙනුවට භාවිතා කරන්න පුලුවං ආදේසකයක් කියන්නකො.
    ඉතිං ආදරණිය සහෝදරවරුනි. අපේ විදුහල්පති ගුරු පියාණන්ගෙ හරවත් දේශනයෙන් ඔබ අපේ පාසල ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද මේ රැස්වීම විශේෂයෙන්ම සූදානම් කලේ අපේම නංගිලා මල්ලිලා විදියට මේ විදුබිමට පා නැගූ ඔබ පිළිගන්නයි. ඉතිං අපි ඔබ වෙනුවෙන් කල මේ ඇගයිමට ඔබගේ දායකත්වය අප වෙත ලබා දෙන්න කියලා සහෝදරත්වයේ දෑත දිගුකර මං ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් මියුරු ගීයකින් අප පිනවන ලෙස මං ආරාධනා කරනවා අද උපන් දිනය සමරන නවක සිසුවියක් වන දුෂානි සංජුලා නංගිට.
    :yes: කැමරා කොපියක් නෙමේ ගානට තිබ්බ :cool: psarips එකේ උන් කොහොමත් කැම් කොපි දැම්මත් දාන්නෙ හොඳ එකක් :)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…