kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්... සුපිරි ෆිල්ම් එකනේ.. මාත් බැලුවා.. BattleShip බැලුවද.. ඒකත් පට්ට..
    තොට මොකෝ උනේ ඊයෙ.. පාටියකටවත් ගියාද..?
    එල එල.. අද සෙට් වෙමු..
    පිස්සුවක් ඇතෑ බොල.. වර යන්න රේඩියෝ එක පැත්තට.. පටන් අරගෙන වැඩේ..
    එල එල..
    මොකුත් නැහැ බං අද පොඩි නිවාඩුවක් ගත්තා..
    ඒක නිසා ආතල් එකේ ඉන්නවා.. :D
    ඊයෙ මොකෝ උඹ රේඩියෝ එක අහන්නෙ නැතුව ගියේ..?
    අදත් සෙට් වෙමු.. මට මතක විදියට අද වැඩේ කරන්නෙ ඩී.ජේ ගමයද කොහෙද..
    සුපුනයා.. ඔය මල හෝන්තු මූණ අයින් කරලා දාපන්කො.. දැක්කාම අජූවයි.. :D
    උඹ ඉන්නවද සුපුනයා.. වරෙන් රේඩියෝ අහන්න..
    http://radio.elakiri.com/live/
    මෙතනින් සෙට් වෙයන් චැට් එකට.. සිංදු ඉල්ලන්නත් පුළුවන්..
    ElaKiri Interactive Radio!
    එල එල.. උඹ විභාගෙන් ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. කැම්පස් යනවද සිලෙක්ට් උනොත්..?
    මොකෝ බං උඹ වැඩිය පේන්න නැත්තෙ.. විභාගෙ නිසාද..?
    ඔව් කොල්ලො.. අවුලක් ආබාධයක් නෑ.. හොදින් ඉන්නවා.. එල එල මචං.. විභාගෙ ගොඩදාගනින් කොහොම හරි.. උඹට කොහොමද..?
    සුපුනයා.. මොකෝ උඹ දැන් එළකිරි එන්නෙ නැත්තෙ.. :(
    හායි සුපුනයා.. කොහොමද..?
    කවුද මේ නංගියා..? මෙන්න මේ ත්‍රේඩ් එකේ ඉන්න කෙල්ල ලස්සනද බලපන්කො.. :D
  • Loading…
  • Loading…
  • Loading…