දෙරණ අද කරපු සක්කිලි වැඩේ දැක්කද බං. අරගලේ නියෝජිතයො කියල කීප දෙනෙක් එක්කන් ඇවිත් මුළු වැඩේම තරුණයො කරපු දෙයක් කියල පෙන්නන්න හදනව. මුං කොහෙද හිටියෙ. පටන් ගත්තෙ සාමාන්ය මිනිස්සු. ඒ ගොල්ලො ඇවිත් සහබාගී උනා විතරයි. මුළු සාකච්චාව පුරාම කලේ මේක තනිකර තරුණයෝ කරන දෙයක්, පොඩි උං දගකාර කමට කරන දෙයක් කියල...