Gym != Office

kevinmallli

Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    Office වැඩ කරල උඹල Gym යනවද බං. කොහොමද වෙලාව හදා ගන්නෙ. Overtime!!! Overtime!!!!
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සර නම් සතියට දවස් 1 හෝ දෙකක් වීක් day වල ගියා. 6.30 ට ගියොත් 8.30 9.00 උනා ඉවර වෙනකොට. එතකොට පෝලිම් මැෂින් ගාව.
    saturday කොහොමත් ගියාඅ.
    දැන් යන්නේ නැහැ කොරෝනා නිසා...
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    bar ekai dumbell dekai ganin gedara idan ona karana tika karanna puluwan..loku gaanak wenne na.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    කලින් නම් හවස 5.30 ට එනවා 6 වෙද්දී gym එකේ 7.30 වෙද්දී ඉවරයි. 8.15 ට ගෙදර.

    දැන්නම් උදේ 7 ට gym එකේ 8.30 වෙද්දී ඉවරයි. 8.45 ට ගෙදර. නෑවා. කෙලින්ම 9 ට මිටින් එකට සහබාගි වෙනවා.

    උදේට පලයන් සෙනග නැ ගොඩක් තැන් වල