දෙරණ අද කරපු සක්කිලි වැඩේ දැක්කද බං. අරගලේ නියෝජිතයො කියල කීප දෙනෙක් එක්කන් ඇවිත් මුළු වැඩේම තරුණයො කරපු දෙයක් කියල පෙන්නන්න හදනව. මුං කොහෙද හිටියෙ. පටන් ගත්තෙ සාමාන්ය මිනිස්සු. ඒ ගොල්ලො ඇවිත් සහබාගී උනා විතරයි. මුළු සාකච්චාව පුරාම කලේ මේක තනිකර තරුණයෝ කරන දෙයක්, පොඩි උං දගකාර කමට කරන දෙයක් කියල පෙන්නලා මුළු සමස්ත මිනිස්සුංගෙ පීඩනේ යට කරන්න හදපු දෙයක්. මුල සාකච්චාව පුරාම තිබ්බෙ තරුණයොන්ගෙ කියන එක විතරයි. මේක නං මහ බලුම වැඩක් බං.
