RIDER89 Nov 22, 2015 මචං අර "මේක කලේ කොහොමද" ත්රෙඩ් එකේ දාල අයින් කරපු වීඩියෝ එකේ ලිංක් එක තියනවද බං
chinmak Nov 19, 2015 බොන්සායි 2 වෙනි ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1711617
Robinhood wage ekek Nov 9, 2015 Thaththage upahara pkg eka bn ... eka kapala me dawas time card walin adinne :ROFL: Me mase SLT hari dialog hari ganna one bn me reply eka mama mage wall eke daagena bn ekai parakku une
Thaththage upahara pkg eka bn ... eka kapala me dawas time card walin adinne :ROFL: Me mase SLT hari dialog hari ganna one bn me reply eka mama mage wall eke daagena bn ekai parakku une
මම බෙනා Nov 5, 2015 මෙහෙම සීන් එකකුත් තියේ බන්,ඌ වැඩිය මේ ලැප් අරව මේව ගැන දන්නෑ...බලන්ඩ ඕනි බන් මොකක් හරි..
මම බෙනා Nov 5, 2015 කටාර් වල කොල්ලෙක් ඉන්නවා..උට තේරෙන්නෑ බන්..අනික උට කිව්වම ඌ මගෙන් අහනවා එවන විදිහ