crazybuddy Oct 24, 2015 ඔව් බං.. ඒක කෙලවුනාට පස්සෙ ලංකාවෙ සර්වර් දෙක තුනක ගැහුවා.. කැරි හැකාලා නිසා ඒක එපා උනා..
crazybuddy Oct 24, 2015 මොකේද උඹ ප්ලේ කරන්නෙ..? AR51 සර්වර් වල ගහනවද..? උන්ගෙ නම් හැක් දාපු ගමන් ඔටෝ කික් වෙනවා..
crazybuddy Oct 24, 2015 COD? Hack දාලා ගහනව ඇත්තෙ.. නැතුව කොහෙ ගහන්නද ලංකාවෙ හැක් පොන්සියො එකක්.. Roccat, Aimbot, Norecoil..
crazybuddy Oct 24, 2015 ඒකනේ බං.. කකුළුවො හදන එකෙත් වලියක් ගියා අද.. එපා වෙනව බං.. අනික කිසි තේරුමක් නැතුව වලි ඇදගන්නෙ මුන්..
ඒකනේ බං.. කකුළුවො හදන එකෙත් වලියක් ගියා අද.. එපා වෙනව බං.. අනික කිසි තේරුමක් නැතුව වලි ඇදගන්නෙ මුන්..
crazybuddy Oct 24, 2015 ඔව් ආවෙ නෑ බං.. වලිනේ යන යන තැන.. දැන් මොකා ත්‍රේඩ් එක දැම්මත් වලියක්.. එපා වෙනව බොල..
Ridila™ Oct 21, 2015 මොන කතා කරලා විසඳන්නද බං බැනලා PM එකක් එව්වම. ප්‍රශ්නේ ඇදගෙන යන්න ඕනේ නැති නිසා ආයේ PM එවන්න බැරි කරලා දැම්මා එයාට.
මොන කතා කරලා විසඳන්නද බං බැනලා PM එකක් එව්වම. ප්‍රශ්නේ ඇදගෙන යන්න ඕනේ නැති නිසා ආයේ PM එවන්න බැරි කරලා දැම්මා එයාට.