sachith19920726 Apr 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548600 vote එකක් දාල sup එකක් දියන් :)
kidz.hero Apr 14, 2013 සිතු දේ සිතු ලෙසත් පැතු දේ පැතු ලෙසත් ඉටුවන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
Dinushasankalpa Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!