Recent content by koadaratne

  1. K

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    Bro PM ekak damma... Matath Denawada... ;)
  2. K

    SLT FIBRE UNLIMITED

    Guys Podi Help Ekaka Oni... Danata Man Gawa SLT Fiber Line ekak thiyenawa (Web Family Extra)... Hithagena Innawa SLT FIBRE UNLIMITED Package ekakata Maru wenna.. Upgrade Karanna Hethuwa thamai... Mata Daily Heavy Download ekak and Upload ekak sat wela thiyenawa... Aproximately 10GB withara...
  3. K

    4G Router Outdoor Antenna Buy

    Guys, මට 4G Router එකකට Outdoor Router එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. Dialog එකේ stocks නෑ ...:(:(:( ගන්න තැනක් කියනවද . ලින්කුවක් තිබ්බොත් මරු ;) ..ලංකාවේ තැනක් නම් වැඩිය හොඳයි..(දේශීය දේ අගයන්න ඕනිනේ) :rolleyes::rolleyes::rolleyes:
  4. K

    JAT Care Hand Sanitizer

    Bro Man out of Ratnapuare. Uber delivery karanne nanee Out of colombo :no::no::no::no:
  5. K

    JAT Care Hand Sanitizer

    Hi Guys, Mata dana ganna puluwanda JAT Care Hand Sanitizer(Liquid) ganna thanak. Online order karanna puluwan thanak unath kamak naa. Cash On delivery Service ekak unath kamak naa.
  6. K

    Dialog Broadband Help

    Thanks For the Bump :love: එහෙමද ...එහෙනම් කමක් නෑ:love::love::love::love: බ්‍රෝ..... Signal අවුලක් වෙන්නේ නෑ නේද තැන් තැන් වලට ගියාට?
  7. K

    Dialog Broadband Help

    මං ගාව dialog Post Paid Broadband connection එකක් තියෙනවා. මට දන ගන්න ඕනි මම unlock කරපු පොඩි pocket router එකක් ගත්තොත් ඒකට මගේ postpaid connection එක දාලා පාවිච්චි කරන්න පුළුවන්ද ? දැන් තියෙන්නේ Hybrid Router එකක් .. එක හැම තැනම උස්සන් යන්න බෑ ...දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද?
  8. K

    වෙබ් වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි

    Naa Bro eka hinda nemi... Mekai scene eka site ekak hadala thiyenawa... eka client kenkta denna oni..danata host karala thiyenawa mage host ekaka.. issarahatah eke updates karanna oni man. clientge server ekata dammata passe bari welawath owwage inne aya acces nathi kaloth mata changes karanna...
  9. K

    වෙබ් වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි

    Man cloudfare use karala nam naa Bro. danne nathi nisa hanne...Mage wade eken wenawada wenawada?
  10. K

    වෙබ් වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි

    ehema unoth aluth server ekata neda point wenne bro. kalin thina site eka load wenne naane:(:(:( Mat a site ekath up wenna oni habi aluth server ekata files transfer karanne nathuwa:cool::cool::cool:
  11. K

    වෙබ් වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි

    වෙබ් වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි මේකයි සීන් එක.. පුලුවන්ද එක host එකක තියෙන web site එකක් තවත් හොස්ට් එකක host කරන්න. හැබැයි මේ විදියට කරන්න ඕනි. හිතන්න www.sample.com කියන web site එක original හොස්ට් කරලා තියෙන්නේ Hostgator එකේ කියලා... ඒ web site එක hostgator එකෙන් අයින් කරන්නේ...
  12. K

    ඇඳිරි නීතිය

    Hospital එකට යන හින්ද තමා හරියටම දැනගන්න ඕනි
  13. K

    ඇඳිරි නීතිය

    :D:D:D:D:D