4G Router Outdoor Antenna Buy

koadaratne

Member
Feb 7, 2015
16
1
3
Guys,

මට 4G Router එකකට Outdoor Router එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. Dialog එකේ stocks නෑ ...:(:(:(

ගන්න තැනක් කියනවද . ලින්කුවක් තිබ්බොත් මරු ;) ..ලංකාවේ තැනක් නම් වැඩිය හොඳයි..(දේශීය දේ අගයන්න ඕනිනේ) :rolleyes::rolleyes::rolleyes: