මං ගාව dialog Post Paid Broadband connection එකක් තියෙනවා. මට දන ගන්න ඕනි මම unlock කරපු පොඩි pocket router එකක් ගත්තොත් ඒකට මගේ postpaid connection එක දාලා පාවිච්චි කරන්න පුළුවන්ද ?
දැන් තියෙන්නේ Hybrid Router එකක් .. එක හැම තැනම උස්සන් යන්න බෑ ...දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද?
දැන් තියෙන්නේ Hybrid Router එකක් .. එක හැම තැනම උස්සන් යන්න බෑ ...දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද?