Rovin Apr 13, 2014 http://www.elakiri.com/forum/showpost.php?p=16515005&postcount=602 boss gaanta ape team eke :D ehenan heta wade demu :P
http://www.elakiri.com/forum/showpost.php?p=16515005&postcount=602 boss gaanta ape team eke :D ehenan heta wade demu :P
U_knw_me Apr 13, 2014 නායකත්වය සඳහා වූ තරඟයේ ඉතාමත් සාමකාමිව තම චන්ද ව්‍යාපාර කටයුතු වල යෙදී දක්වපු සහයෝගයට අපගේ ප්‍රණාමය කඹ ඇදීමේ කටයුතු සඳහා තව දුරටත් අපි හා එක්වී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු
නායකත්වය සඳහා වූ තරඟයේ ඉතාමත් සාමකාමිව තම චන්ද ව්‍යාපාර කටයුතු වල යෙදී දක්වපු සහයෝගයට අපගේ ප්‍රණාමය කඹ ඇදීමේ කටයුතු සඳහා තව දුරටත් අපි හා එක්වී සිටින මෙන් ඉල්ලා සිටින්නෙමු
charith84 Apr 13, 2014 පොටො එක උදේ ඩිලිට් කරා බ0 බල බල ඉදිදි ජින්තුවා ත්‍රිඩ් එකක් දැම්මාහ් උගේ එකවුන්ට් එක හැක් කරලා පොටොස් දානවා කියලා එකෙත් සික්කට ඇරෙව්වාහ් එකත් ඩිලිටඩ්
පොටො එක උදේ ඩිලිට් කරා බ0 බල බල ඉදිදි ජින්තුවා ත්‍රිඩ් එකක් දැම්මාහ් උගේ එකවුන්ට් එක හැක් කරලා පොටොස් දානවා කියලා එකෙත් සික්කට ඇරෙව්වාහ් එකත් ඩිලිටඩ්
U_knw_me Apr 13, 2014 ඔබ තරඟයේ එක් පිලක නායකයකු ලෙස තෝරා පත් වුවහොත් , ඔබේ පිල සඳහා සුදුසු නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු
ඔබ තරඟයේ එක් පිලක නායකයකු ලෙස තෝරා පත් වුවහොත් , ඔබේ පිල සඳහා සුදුසු නමක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු
U_knw_me Apr 12, 2014 ඔබව "මහා කඹ ඇදීමේ තරගයේ" නායකත්වය වෙනුවෙන් යෝජනා වී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වන චන්ද විමසුම මේ අවස්ථාවේදී පහත thread එකේදී පැවැත්වේ ... http://www.elakiri.com/forum/showthread.php?t=1609632 චන්ද ව්‍යාපාර කටයුතු ඔබට අවශ්‍ය අයුරින් සාමකාමිව ගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු :D
ඔබව "මහා කඹ ඇදීමේ තරගයේ" නායකත්වය වෙනුවෙන් යෝජනා වී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වන චන්ද විමසුම මේ අවස්ථාවේදී පහත thread එකේදී පැවැත්වේ ... http://www.elakiri.com/forum/showthread.php?t=1609632 චන්ද ව්‍යාපාර කටයුතු ඔබට අවශ්‍ය අයුරින් සාමකාමිව ගෙන යන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු :D
ප ප පැටියා Apr 12, 2014 ආ මචා දැං දැක්කෙ උඹෙ VM එක. අර වෙඩින් ත්‍රෙඩ නේද? ඒක ඩිලීට් කරලා. පතිරණයා ලොක්කගෙන් අහලා තිබ්බා ෆොටෝ දාන සීන් එක ගැන. ඒ බලපු වෙලේ ලොක්කා ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න ඇත්තෙ.
ආ මචා දැං දැක්කෙ උඹෙ VM එක. අර වෙඩින් ත්‍රෙඩ නේද? ඒක ඩිලීට් කරලා. පතිරණයා ලොක්කගෙන් අහලා තිබ්බා ෆොටෝ දාන සීන් එක ගැන. ඒ බලපු වෙලේ ලොක්කා ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න ඇත්තෙ.