kputha
Reaction score
240

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හිත රිදුනා බන්. මම ආයේ කුනු හර්ප වලි දාගන්නේ නැ.
    හ කියපන් ,ඔය මහ ලොකු ආදරේ කියනව මම කවදාවත් ඔයාට කරන්ඩ දෙන්නෙ නැ කියල, එතකොටත් උබල ආදරේ තියාගෙන, ජ්විත කාලෙම නොකර ඉන්නවද????:lol:

    ලොල් බන්,:P
    " ප්‍රේමය නම්,
    රාගයෙන් තොර,
    සද එලිය සේ අචින්තයි,
    ප්‍රාරදුශ්යයි, සුරම්යයි "
    කියන්නෙ සින්දු වල ඔක ප්‍රායොගික නැ,කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ආදරයට.:no:
    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |


    ඔන්න මචං මේපාර කලින්ම Thread එක දැම්මා සෙට් වෙන්න :):)
    mokada hossa aragena. uba fake unath mokada ban aathal eke innawanan :P
    nadda man kiyanne. :D sirawatama. oya eka ekaa fake kiya kiya danagalanne wikaara mata nan. fake unath waraddak nokara aathal eke innawanan aathalne :P
    ඇස රැඳුන රැඳුන තැන් වල, මුව මඬල හිනැහුනා.. ඔබ මතක නැති කරන්නට, මට මතක නැති වුනා. :(
    :lol: සිරා ඒක මතකත් නැති වුනා. ඌ අම්ම මතක් කරං ආවා මාත් කිවුව ටිකක් රිදෙන්න :(
    උඹව දැක්ක කල්. සුභ අලුත් අවුරුද්දක් වේවා! :)
    ඌ 14න් පස්සෙ ඇවිත් නෑ. ඕකා විලි ලැජ්ජා නැති එකා. ඕව අමතක වෙන්න ඇරලා එයි ආයෙත් :(
    එල එල මාත් ආවේ ඊයේ බං කඹේට දවල් වෙලා ඇවිත් වෝට් එක ප්‍රමෝට් කරලා රෙප් 150 ක් විතර ගත්තා දෙපැත්තෙන්ම. :P නියමෙට මාලු බෑවා දෙපැත්තෙන්ම. අර ගසා කාරයා 250 ක් විතර ගත්තා බන් අපරාදේ 13-14 පැත්ත පලාතේ ආවේ නෑ බං. නැත්නම් 250 ක් ගන්න තිබ්බා.
    මචන් අපේ සැඟවුණු අමුත්තා event එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1609654) දිනපු U_knw_me ට තෑග්ගක් විදිහට රෙප් 300+ දෙන්න වෙලා තියනවා.. ඉතින් පුලුවන්ද අපිට දෙන සහයෝගයක් විදිහට රෙප් පාරක් දෙන්න? පුළුවන් නම් නමත් දාලා කොමෙන්ට් පාරකුත් දාලම යන්න... :yes:
    අවුරුදු ජයඩහ් බ0 ? සුභ අලුත් අවුරුද්දක් වෙව්වා :D
  • Loading…
  • Loading…
  • Loading…