
එහෙනම් ටැග් ගැනිල්ලක් තියෙන්නෙ ඉක්මනටම. මේකෙත් ටැග් ඉවරයි.

අනාතයො අමන ටැග් දාල බං මඟුල. ඉස්සර ත්රේඩ් වල ෆට්ටම ටැග් වැටෙනව.

දැන් ඉන්න හිකනල්ලු නිකන් විකාරයක් දානව. අපරාදෙ ඉතින්. ත්රේඩ් එක දාන වෙලාවට ඔක්කොමල ඇවිත් අළුත් එකේ ටැග් බුක් කරගනිල්ල. මාත් සෙට් වෙන්නම් ටැග් දෙකක් ගන්න.