crazybuddy Nov 27, 2014 ඇන්ට්‍රියක් දාලා බං තියෙන්නෙ.. ඒත් ඉතිං සැක කරන්න කෙනෙකුත් නැතුව, කවුද කියලා දකින්නෙත් නැතුව මොනා කියන්නද බං..?
ඇන්ට්‍රියක් දාලා බං තියෙන්නෙ.. ඒත් ඉතිං සැක කරන්න කෙනෙකුත් නැතුව, කවුද කියලා දකින්නෙත් නැතුව මොනා කියන්නද බං..?
crazybuddy Nov 27, 2014 කීප දෙනෙක් ඉන්නවා.. එකෙක් මගේ පෞද්ගලික විස්තර දන්නවා.. මාව ෆලෝව් කරනවා යන ගොඩක් තැන් වල.. අනිත් එකා මේකෙම මං කියන දේවල් වලට රිදිච්ච එකෙක්.. අනුන්ගෙ වාහන දාලා චාටර් වෙච්චි එකක්.. ඕකුන් දෙන්නගෙන් කවුද කියලා තමා හිතාගන්න බැරි..
කීප දෙනෙක් ඉන්නවා.. එකෙක් මගේ පෞද්ගලික විස්තර දන්නවා.. මාව ෆලෝව් කරනවා යන ගොඩක් තැන් වල.. අනිත් එකා මේකෙම මං කියන දේවල් වලට රිදිච්ච එකෙක්.. අනුන්ගෙ වාහන දාලා චාටර් වෙච්චි එකක්.. ඕකුන් දෙන්නගෙන් කවුද කියලා තමා හිතාගන්න බැරි..