KPZ
Reaction score
1,622

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අවුලක් නෑ..... පුලුවන් නම් ටොෂිබා එකටම යන්න.... :D
    Toshiba එක..... ඒක බැරි නම් ඈසුස් එක...... ඒකත් බැරි නම් ලෙනාවෝ / එච් පී යන්න...... :dull:
    :rofl: මගෙ ෆේක් අයිඩී වලින් මම ටැග් ටික දාගන්නම් එහෙනම්.. :rofl:
    :yes: එහෙනම් ටැග් ගැනිල්ලක් තියෙන්නෙ ඉක්මනටම. මේකෙත් ටැග් ඉවරයි. :angry: අනාතයො අමන ටැග් දාල බං මඟුල. ඉස්සර ත්‍රේඩ් වල ෆට්ටම ටැග් වැටෙනව. :frown: දැන් ඉන්න හිකනල්ලු නිකන් විකාරයක් දානව. අපරාදෙ ඉතින්. ත්‍රේඩ් එක දාන වෙලාවට ඔක්කොමල ඇවිත් අළුත් එකේ ටැග් බුක් කරගනිල්ල. මාත් සෙට් වෙන්නම් ටැග් දෙකක් ගන්න.
    :lol: :rofl: මඤ්ඤං උයන :rofl: ලොල්.. :yes: අනිවා සෙට් වෙන්නම් මචන් ත්‍රේඩ් එකට.
    :shocked: අඩෝ සිරා.. :yes: අනිව උඹව කන්ටෑක්ට් කරන්නම් මචන් ඒ වෙද්දි. :cool: සෙට් වෙමු පුළුවන් වුනොත්.
    :( බලපන් බං මේකෙ චැට් bar අයින් කරල එකෙක් එක්කවත් කදේ දාගන්න නෑ දැන්. පී එම් හරියන් නෑ බං තනියෙන් කියෝනව වගේ. :( ශික් ඕයි..

    :D මම ශේප්. ඊයෙයි පොඩ්ඩක් උන ගැනිලා වමනෙ ගිහින් බෙහෙත් ගත්තා. ශේප් මචන්. මොකෝ විස්තර? වැඩියෙම එළකිරි ආවෙත් නෑ මේ ටිකේ. :angry: චැට් බාර් එක නැතුව වැඩක් නෑ බං මේක.
    ගුඩ් නයිට්...
    බුදුසරණයි...
    සතුටු ජීවිතයක්.......................
    ගුඩ් නයිට්...
    බුදුසරණයි...
    සතුටු ජීවිතයක්.......................
    මම වෙනදට මෙහෙම් නෑනේ බන්... අද පොඩ්ඩක් අව්ල් බන්.. හිත.....................
    උබලා ඔක්කොම බැන්න... අයියෝ... මෙහෙම ජීවත්වෙලා මොකටද.. හිහිහි.... මම යනවා වහා ටිකක් බොන්න...
  • Loading…
  • Loading…
  • Loading…