thanujaka Apr 14, 2015 උඹ කෝ බං.. සෙට් කරපං පෝස්ටර් පාරක් වත් පෝල් කවුන්ට් ලීඩ් එක අඩු වෙනවා නැතිවෙන්න...
Dinushasankalpa Apr 14, 2015 bebe henry paw neh.. man uuta sup eka denawa.. ubata nam kochchara minissu innawada.. ara ube life story eka nisa :v
bebe henry paw neh.. man uuta sup eka denawa.. ubata nam kochchara minissu innawada.. ara ube life story eka nisa :v
thanujaka Apr 14, 2015 ඕක මට උඹ කියන්න ඕනෙද උට්ටෝ... ඉදහන් ගැප් එක අනුව තමා වොට් එක දාන්න ඕනේ.. අපි දැන් ඉස්සරහින්... උන් ලං වෙද්දී එක පාරට සෙට් එකම වොට් කරන්න ඕනේ.. එතකොටයි කික් එක.. බයවෙන්න එපා.. උඹට දානවා කොහොමත්...
ඕක මට උඹ කියන්න ඕනෙද උට්ටෝ... ඉදහන් ගැප් එක අනුව තමා වොට් එක දාන්න ඕනේ.. අපි දැන් ඉස්සරහින්... උන් ලං වෙද්දී එක පාරට සෙට් එකම වොට් කරන්න ඕනේ.. එතකොටයි කික් එක.. බයවෙන්න එපා.. උඹට දානවා කොහොමත්...