Recent content by Krish23

  1. K

    Money Urgent Domain Selling

    msg ekak demma bump ------ Post added on 1759216727
  2. K

    Money Urgent Domain Selling

    kalin domain.com thibbw dena nam porkbun ekata transfer karala thiyenne
  3. K

    Money Urgent Domain Selling

    ලොකුවට අදහසක් නැ කොහොමද හොයා ගන්නේ එහෙම කෙනෙක්
  4. K

    Money Urgent Domain Selling

    මචන්ලා මට කොටි එකහමාරක විතර මුදල් හදිස්සියක් තියෙනවා. ඒකට මුදල් ටිකක් හොයා ගන්න මගේ ලග Short Domain 7 8 තියෙනව. එ ටික Resell කරලා ගානක් හොයා ගන්න බැරිවෙයිද? මාසයක් දෙකක් ඇතුලත. මට Domain Reselling ගැන ලොකු අදහසක් නෑ. කොහොමද වැඩේ කරගන්නේ කරන්න පුලුවන් නම්?
  5. K

    SLT Fiber Any Flix & Any Tide Experience

    මචංලා Fiber අලුත් Packages Any Flix & Any Tide භාවිතා කරන අය කියපල්ලකෝ 1. Experience කොහොමද? 2. Tax එක්ක Total කීයද බිල් එක? 3. 12PM - 7AM Unlimited එකේ තත්වේ කොහොමද? 4. ඇත්තටම Unlimited ද Night Time Restrictions මුකුත් නැද්ද? 5. Anytime Data දවල්ට විතරයි නේද Use වෙන්නේ? රෑට Unlimited නිසා...
  6. K

    Need Silent Stand Fan

    මචන්ලා උඹල දන්න සයිලන් ෆෑන් මොඩල් එහෙම තියද.. මම දැනට Use කරන්නේ Innovex Fan එකක් එකේ සද්දෙ වැඩි.. CPU Silent Fan වගේ Stand Silent Fan Model එකක් දන්නවා නම් කියාපල්ලා
  7. K

    Samsung S9 Plus එකක් නැද්ද

    thiyenawa bn e kiyana ganan walata s9 plus used or wena phone ekak ganna puluwan
  8. K

    Samsung S9 Plus එකක් නැද්ද

    මචන්ලා මගේ ගාව Samsung S9 Plus එකක් තියෙනවා Display Green Screen Issue එක ඇවිල්ලත් දැන් අවුරුදු 2 3 වගේ use කරා 2018 Brandnew ගත්තේ.. දැන් battery එක ඉදිමිලා Back Glass එක ගැලවීගෙන එනවා බැලුවේ Battery එක්කම Display එකත් දාගන්න කියලා.. කාගේ හරි ගාව ටිකක් අඩු මුදලට S9 Plus එකක් නැද්ද Motherboard...
  9. K

    SINHALA MOVIES

    කතුරු මිතුරු නැද්දෝ
  10. K

    SINHALA MOVIES

    කතුරු මිතුරු නැද්දෝ
  11. K

    SINHALA MOVIES

    kathuru mithuru thama naddoooo
  12. K

    1TB SSD එකක්

    mulma kale apu evo 250 use karanne windows gahala c eka widiyata use karanne.. fatta mage pc eka awurudu ganak wenawa godak welawata 24hr on eke yaka wage weda highly recommended evo series
  13. K

    SINHALA MOVIES

    meke mukuth naa neh kohomada Drive accesskaranne
  14. K

    $2500 දිනා ගන්න කැමතිද?

    $2500 දිනා ගන්න කැමතිද? මේක NFT සහ Bitcoin Related Reward Program එකක්. Loot Box Unlock කරගෙන Rewards Claim කරගන්න තියෙන්නෙ Launch කරාට පස්සේ. ඒවගේම 1 BTC දිනාගන්න Raffle Passes ලැබෙනවා. ලොකු දෙයක් කරන්න නෑ Email එක දීලා Join වුණා Email එක Verify කරා. කැමති අය විතරක් Message එකක් දාන්න