Kumara456
Reaction score
2,880

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල කුමාරෙ.. මං බලන්නං.. ඒයි මචං මෙන්න මේකත් පොඩ්ඩක් බලපංකො..
    http://www.elakiri.com/forum/showthread.php?t=1687629
    මගේ කන් වල අවුලක් වගේ බං.. කට්ටියගෙ රිසාල්ට් එක බලාගන්න ඕනි.. :(
    ආදරණිය ඉසුරි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    ඉසුරි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    ඉසුරි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ

    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: ඉසුරි.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    :lol::lol::lol:
    exam ලියල L බෝඩ් එක ගහගෙන පදින්න ඉන්ෂුවරන්ස් එකක් ගන්න ඕන කිව්වා බං.. ඒ ෆීල්ඩ් එකේ දන්න එකෙක් ඉන්නවද?
    උඹ දන්නවනං කියපන්කො වාහනයක් පුරුදු වෙන්න ගන්න ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද කියල...
    Last Activity: Today 04:21 PM
    Current Activity: Viewing Thread ------------------කොහොමද බඩු ටික?
    උබට මේවා පෙන්නේ නැද්ද ?

    නැත්තම් බලන්නේ නැත්ද

    එහෙමත් නැතිනම් අපිව ගනං ගන්නේ නැද්ද
    කුකු අන්න අරු යන්න හදන්නේ වරෙන්කො බන් දැන් වත්
  • Loading…
  • Loading…
  • Loading…