Kumara456
Reaction score
2,880

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කමක් නෑ මචං. වැඩත් කරගන්න එපැයි.
    වැඩේට තව පරණ කෙනෙක් සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයි.
    මචං ඔයා කියපු තැනට පොඩ්ඩක් පහලින් ඒ කිව්වේ ටවුන් එකයි පොලිස් මුරපොලයි අතරේ වම් පැත්තට හැරෙන්න පාරක් තියෙනවා. ඒ පාරට කියන්නේ ගල්කැටියේ පන්සල පාර කියල. අන්න ඒ පාරේ තමා මම ඉන්නේ. පන්සල ළඟ තමා ගෙදර තියෙන්නේ.. මම දැන් නම් ඉන්නේ ගෙදර නෙමෙයි ඉන්නේ, එත් ලබන අගෝස්තු වලින් පස්සෙ දිගටම ගෙදර ඉන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…