LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හෙට හදනවා යකඩින් කුඩු 2ක් 3ක් කලින් පර හදපුවත් තියනවා අවුලක් නැහැ
    loku awlak una bn... mn ubata PM ekak daannm..... eka nisa kapanna una.. aayemath wawanawa.. beth okkoma genawa.. 1.5years walin thibbata wada wawanawa dannam... aaye kapanne ne mona awl aawath,.... :yes:
    මහින්ද ගැන කතා කරන ඩේටා අපරාදේ. මමත් පක්ෂ්ගේ ගැන අපහදීම් තියන තැන තියනවා මචං. ඒ නිසා පොඩ්ඩක් වෙන් දෙය බලාගෙන ඉන්නව. එකේම කියල මහින්ද හෝ රනිල් වාදියෙක් වෙන්නේ නැහැ. බලමු ඉස්සරහට
    ලොකු ටෝක් දැක්කම ඉතින් මොනවා හරි කියනවා මචං
    ඕක බොරුවක් වෙන්න විදියක් නැහැ බං... මමත් දවසක් උදේ පාන්දර පිටකොටුවේ ගුණසිංහ පුර බස් පැත්තට යද්දී තැඹිලි කරත්තයක් තියෙනවා දන්නවනේ.... අන්න එතන හිටපු සුදු ගෑනියෙක් මටත් කතා කළා බං... නිකන් නෙවි කතා කරද්දී තනයක් එලියට ගන්න වගේ පෙන්නුවේ... මම පැනල දිවුව... බස් එකට නගිනකන් පස්ස බැලුවේ නැහැ.... උන්ට අහු උනොතින් ඉවරයි බං... අත් දෙකින් වහගෙන තමයි එන්න වෙන්නේ... සේරම සුද්ද කරනවා... පිට ඉඳල ගියපු එකෙක් නැහැනේ උන් එක්ක හිටපු... සේරම ඒ පැත්තේ එවුන් තමයි ඉතින්.... අනික ඕකුන්ට මොන මොන ලෙඩ තියේද කවුද දන්නේ...

    ඒ උනත් ත්‍රෙඩ් එක දැක්ක නම් ආතල් ගන්න තිබ්බ...
    කොහෙද බං මේක දාල තිබුනේ.. ශික් මම දැක්කේ නැහැනේ... ඌට ලිඳේ පනින්නම කොමෙන්ට් එකක් දෙන්න තිබුන මම දැක්ක නම්.
    ආතල් වලි බන්. :lol:
    උන්ට එක එක ඒවා අපි කියවන්න ගියාම උන් පෙලියයි දෙකයි දාන්නෙ, නිකන් වලිය උඩු දුවනවා.
    අපි කියවන්න යන්නෙ නැතිව උන්ගෙන් ප්‍රස්න අහපුවම (ගොන් ප්‍රස්න හරි කමක් නෑ) උන් පැනලා යනවා!
    ඒක තමා ආතල්! :lol:

    විශෙෂ දෙයක් නැහැ බන්. වෙනදා වගේම තමයි! :yes:

    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    [IMG]
    වැඩ වැඩියි බං පොඩ්ඩක්.. මේ දවස්වල බැහැලම වැඩ කරනවා.. කොහොමද බං තොරතුරු.. අවුරුදු ජයද..?
    තූ විතරක්.. අවුරුද්දට දවස් හතරද යකෝ බිව්වෙ.. මං පිට පිට සති එකහමාරක් බිව්වා.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…