labu gediya Apr 14, 2015 මට ඌ උදේ කියල තිබුන සපෝට් එක දෙන්න කියල. ඒත් මගේ යාළුවා kpz. ඒ නිසා ඌට සපෝට් එක දුන්නා
labu gediya Apr 14, 2015 උදෙන්ම ඌට දෙන දේවල් දුන්න මචෝ... දැන් මේ කට්ටිය එකතු කරනවා තව වොට් කරවන්න පුළුවන් විදියට.
Ridila™ Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 vote for KPZ rep dennam gamakata
asylum Apr 14, 2015 බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා