ඔව් බං පොඩ්ඩක් අඩු කරල තියෙන්නෙ මේකට එන එක.. රෑට එනවා පුළුවන් වෙලාවට.. උඹ කියන කතාව ඇත්ත බං.. ආවම යන්න හිතෙන්නෙ නැහැනේ.. හරි ත්රේඩ් එකක් සෙට් උනොත් දවසෙම ඒකෙ තමා.. අනේ මන්දා එපා වෙනව වෙලාවකට.. පුටුවෙන් නැගිටිනකොට ඔෆිස් ඇරලා..
මම නම් මල් කඩන්නෑ බං ෆෝන් වලින්.. අනික මට ෆෝන් එකක් ඇත්තෙත් නැහැ.. අවුල තියෙන්නෙ ඉතිං ඉරිදා සෙනසුරාදා එයා ආවම දවසෙම වැඩ පාඩුයි.. එයාට ඒක ගාණක් නැහැ.. එයා කියන්නෙ ජොබ් එකෙන් අස් වෙලා මැරි කරන්න.. ජොබ් කරන්න එපා කියලා.. එහෙම බෑනේ බං..
ලොකුකමට කියනව නෙමෙයි.. ඊයෙ පෙරේදත් මට සල්ලි නැහැ කිව්වම සල්ලි වගයක් දාලා බං පොතට.. ඒකෙන් අද අසූවක් අරන් ණය ගෙව්වා..