අයියේ උඹව සෙට් වෙන්න කලියෙන් මම සමහර විට බෑන් වෙන්න ඉඩ තියෙනවා මේ යන හැටියට. මෙන්න මේ ත්‍රෙඩ් දෙකත් ක්ලෝස් වෙලා තියේවි. ඒත් මම ලින්ක් දෙකක් දාන්නම් ඒ ලින්ක් දෙකේ ත්‍රෙඩ් දෙක කියවපන් වෙලාවක් තියෙනම්.
මේකේ 37 වෙනි පිරුවේ ඉඳන්
http://www.elakiri.com/forum/showthread.php?t=1590634
මේකේ 11 වෙනි පිටුවේ ඉඳන්
http://www.elakiri.com/forum/showthread.php?t=1590860
මේකේ 37 වෙනි පිරුවේ ඉඳන්
http://www.elakiri.com/forum/showthread.php?t=1590634
මේකේ 11 වෙනි පිටුවේ ඉඳන්
http://www.elakiri.com/forum/showthread.php?t=1590860



එක පාරටම මල පැනලා ගෙදර බඩු පොලොවෙ ගැහුවා.
ඊට පස්සෙ කාමරේ දොර වහගත්තා.අපි දොර කැඩුවා.කැඩුවට පස්සෙ මේකි කෑ ගැහුවා මට තනියම ඉන්න ඔනා තොපි පලයව් කියලා,
තුන් හතර පාරක්ම එහෙම උනා.මේකි කියනවා ඒ වෙලාවට මොකාද?කොහෙද?මොනවද කරන්නෙ? තේරුමක් නෑලු.
මචෝ අපි මානසික වෛද්‍යවරයෙක් චැනල් කෙරුවා.
මේකට මෝහනය කෙරුවොත් හරියයිද?