dilshan87 Dec 28, 2013 උඹට මොක්ද උනේ එකපාරම? අර උඹ දීපු Tip එක හරි ගියා මචන්. Thanks a lot. ඉස්සරහට වැඩිය Internet එන්න වෙන්නෙ නෑ. ඒ නිසා ඔන්න කලින්ම මගෙන් සුබ පැතුම් ලබන අවුරුද්දට.
උඹට මොක්ද උනේ එකපාරම? අර උඹ දීපු Tip එක හරි ගියා මචන්. Thanks a lot. ඉස්සරහට වැඩිය Internet එන්න වෙන්නෙ නෑ. ඒ නිසා ඔන්න කලින්ම මගෙන් සුබ පැතුම් ලබන අවුරුද්දට.
Dhanushka.N Dec 27, 2013 mokakda case eka.ai ek en naththe dan.mokada une?meke inna chu kollo nisada?owa ganan ganna epa apahu ek enna.
mokakda case eka.ai ek en naththe dan.mokada une?meke inna chu kollo nisada?owa ganan ganna epa apahu ek enna.
MihiCherub Dec 17, 2013 ලොක්කයියෙ මොකෝ බොට උනේ.. නෑ කියල ත්රෙඩ් එකක් යන නිසයි මේ බලන්න ආවෙ.. ඔටු ගයානය හොයන්න ගිය උබත් ගියාද.. අපොයි පිස්සු කෙලින් නැතුව වරෙන් තව බේත් ටිකක් ඕනෙ..
ලොක්කයියෙ මොකෝ බොට උනේ.. නෑ කියල ත්රෙඩ් එකක් යන නිසයි මේ බලන්න ආවෙ.. ඔටු ගයානය හොයන්න ගිය උබත් ගියාද.. අපොයි පිස්සු කෙලින් නැතුව වරෙන් තව බේත් ටිකක් ඕනෙ..
gayendra9*9 Dec 16, 2013 මොකෝ මචන් අවුල.උබව දැක්කේ නැහැ දැන් ටික දවසකින්.ඊයෙත් එකෙක් ත්රෙඩ් එකක් දාල තිබ්බ උබ ගැන.උබට කතා කරන්නවත් විදියක් නැහැ Contact details මුකුත් මගේ ලග නැති නිසා.
මොකෝ මචන් අවුල.උබව දැක්කේ නැහැ දැන් ටික දවසකින්.ඊයෙත් එකෙක් ත්රෙඩ් එකක් දාල තිබ්බ උබ ගැන.උබට කතා කරන්නවත් විදියක් නැහැ Contact details මුකුත් මගේ ලග නැති නිසා.
Ridila™ Dec 15, 2013 ත්රෙඩ් ඩිලීට් කරලා තිබ්බොත් කියලා ස්ක්රීන් ගැහුවා.. මේටික ඩවුන් කරගෙන කියවල බලහන් Zoom කරෙගෙන.. පැහැදිලිව තියෙනවා.. මෙහෙමයි මේකේ ඉන්න මිනිස්සු.. http://img856.imageshack.us/img856/6892/wosw.jpg http://img18.imageshack.us/img18/681/wc57.jpg http://img46.imageshack.us/img46/4027/jwdi.jpg http://img853.imageshack.us/img853/2908/uxdl.jpg http://img19.imageshack.us/img19/7255/ct4x.jpg http://img59.imageshack.us/img59/5820/nsj0.jpg
ත්රෙඩ් ඩිලීට් කරලා තිබ්බොත් කියලා ස්ක්රීන් ගැහුවා.. මේටික ඩවුන් කරගෙන කියවල බලහන් Zoom කරෙගෙන.. පැහැදිලිව තියෙනවා.. මෙහෙමයි මේකේ ඉන්න මිනිස්සු.. http://img856.imageshack.us/img856/6892/wosw.jpg http://img18.imageshack.us/img18/681/wc57.jpg http://img46.imageshack.us/img46/4027/jwdi.jpg http://img853.imageshack.us/img853/2908/uxdl.jpg http://img19.imageshack.us/img19/7255/ct4x.jpg http://img59.imageshack.us/img59/5820/nsj0.jpg