m3pium
Reaction score
209

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සබ්ස් මොනාද නංගි....හිස්ට්රි ද :)
    hafoi ehenam aulak naa... :D
    mama hithuwa nangi yannama yanawa kiyala :baffled:
    adata nam aulak naa :)
    oya job ekak karanawada nangi :nerd:
    :lol: ehema tama api wage hoda lamita kalin niwadu denawa...:lol::rofl:
    aiyoo ehemada appa....:(
    හෆ්ෆා නංගි දැක්ක කල්... :(කොහෙද අප්පේ ගිහින් හිටියේ..?:oo: දැන් ඔහෙ හිම රේණු වැටෙනවද..?:rofl: ශෝයි ඇති නේද...?:P
    හිකිස් පුළුවන් වෙලාවට අනිවා එනවා අක්කෙ :D තෑන්ක්ස් විස්තර ඇහුවට Tc Bs KIT !
    ඔව් අපි එහෙම පතමු. :) එහෙනම් නංගියේ මම දැන් යනව
    බුදු සරණයි සුභ දවසක් :)
    තාම නෑ නංගි :dull: අපේ මල්ලිලට නම් දීල තිබ්බ මම හිතන්නේ..මම දැන් ගොඩක් ඉන්නේ කොළඹ ඒත් පවුලෙ අය එහේ :( දැන් කොහෙ හිටියත් බේරෙන්න බැරිවෙයි නංගී. :baffled: ඔයාගෙ යාලුවොත් මැරුණ ද ඔය රටේ :dull::( මමත් විපරම් කළේ මුලින් ම දන්න අයට හැදිලද කියල. ඒත් නංගි කාට හැදුණත් අපේ කෙනෙක්ට හැදුන ව‍ගේ දැන්නම් :( මහ භීතියක් පැතිර යනවා නංගි පළාතෙම දැන් :dull: මිනිස්සු කන්නෙ බොන්නෙත් හිතේ ගින්දරෙන්.:dull: වසංගත කාලෙට ජීවිතේ ගැන ටිකක් ගැඹුරට හිතන්න වස්තු බීජ ලැබෙනව නේද නංගි :(:nerd: ඔයාගෙ යාලුවො එහෙම හොදින් ඇති මම හිතන්නේ.:)
    ඔයාගෙ එකනම් කොහොමද දන්නෙ නෑ..හෙට කියන්න පුලුවන්..අපේ එක නම් නිවාඩු දීල තිබ්බ.. :( අද පින්සිපල් කෙනෙකුත් මැරිලලු නංගි :( ඒ පැත්තට කොහොම ආවද මන්ද අහිංසක මිනිස්සු නිකන් මැරෙනව..හිතා ගන්න බෑ :(
    හිකි හිකි මේ දවස් වල එක්සෑම් අක්කෙ අපිට ..අදින් යන්තම් ඉවරයි .. ඒකයි වැඩිය එන්න බැරි උනේ මේ පැත්තෙ ... කොහොමද අක්කෙ ඔය පැත්තෙ තොරතුරු එහෙම :D ???? හුග කාලෙකින් කට්ටියත් එක්ක හරියට කතා කරන්නවත් බැරි උනා :sorry:
    ai deyyane un gaman gasthu kiyala e mulu keellama illuwane nangoo..thama nadu.. cake eka gena.
    ane manda :baffled::baffled: puduma gullo thama :oo:
    gullanta kanna dunnoth eka kanna wenne naa :( lankawata ena kaleka wath genalla denna ekak :eek:
    :) 5 wenida dapu msg ekakata ada reply karanawa me nanga... :rofl:
    wihiluwata kiwwe...hodin inna nangiyo...
    Budu Saranai...!!!
    gullantada oya dunne cake eka mata denna kiyala. :eek: e naughty gullo kaida danne na :(
  • Loading…
  • Loading…
  • Loading…