Recent content by mac22

  1. mac22

    Ekakiri Community එකට Web App එකක් Free හදල දෙන්නම්! (Limited Offer)

    මචං , හොද we application idea එකක් ගන්න මෙතන post එකක් දැම්මේ. කාට උනත් free හදන code එක දෙන්න. Idea එකක් තියෙනවා නම් දාන්න
  2. mac22

    Ekakiri Community එකට Web App එකක් Free හදල දෙන්නම්! (Limited Offer)

    සෙට් එකටම ආයුබෝවන්! 🙏 මම හිතුවා අපේ Ekakiri එකේ යාලුවන්ට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන Web Application එකක්, දෙකක්, නැතිනම් තුනක් සම්පූර්ණයෙන්ම නොමිලේ හදලා දෙන්න. මේක මගේ පැත්තෙන් Ekakiri Community එකට කරන පොඩි Service එකක්! අපි දන්නවා සමහර වෙලාවට අපිට දවසට අවශ්‍ය පොඩි Tool එකක් හරි, වැඩක් ලේසි...
  3. mac22

    Dialog Home Broadband

    Mage Dialog Home broadband eke signal average 4MBPS max 10 MBPS wage yanne. Rauter eka ZLTP11H. Habai same location Huawei Routre ekakata average 20 MBPS wage thiyenawa. Why is that? UP ------ Post added on 1732971521
  4. mac22

    Moodle Help

    Uni ekaka Moodle ekaka thiyena Videos direct Onedrive hari Google drive hari danna kramayak Thiyenawada Download nokara? bump ------ Post added on 1723747834
  5. mac22

    Router's

    Geniyanna lesi wenna machan. Home and office. S10 hodaida
  6. mac22

    Router's

    Any model no
  7. mac22

    Router's

    Machanla, Mata Home broadband walata honda portable router ekak ganna thanak kiyanawada?
  8. mac22

    Laptop වැඩ්ඩෝ එන්න

    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද?
  9. mac22

    Royce World UAE & Sri Lanka laptop

    Meka scam Ekak da kiyal ai balaganna oni mata
  10. mac22

    Royce World UAE & Sri Lanka laptop

    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද?
  11. mac22

    Royce World UAE & Sri Lanka Laptops

    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද? Up ------ Post added on 1715392461 Up ------ Post added on 1715392885 Please support me ------ Post added on 1715394517
  12. mac22

    Remote control Car

    up
  13. mac22

    Remote control Car

    Penguin eke ganan
  14. mac22

    Remote control Car

    පොඩි බබෙකුට remote control car එකක් ගන්න තැනක් please