අත පය, ඇඟ රිදෙනවනම්, හිරි වැටෙනවානම්, දනවා වගේ දනේන්නවනම් neurologist කෙනෙකුට පෙන්නන්න. ආසාදන හැදුනම ඇගේ ඇති වන ප්‍රති ශක්තිය ස්නායු වලට බලපානවා. myelitis වගේ විවිද නම් වලින් ඒක හදුන්වනවා.
මට හැදිලා තිබිලා සනීප වුන නිසා මේ කියන්නේ.
ඒ කියන්නේ autoimmune disorders එකක්. මේක ඕනිම කෙනෙකුට ඕනිම...