printer Help

Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    මචන්ලා, ගෙදර/ඉස්කෝලේ වැඩට printer එකක් හොයනවා.

    ink jet එකක් තමයි බැලුවේ. photocopy කරන්න puluwan වෙන්නත් ඕන.

    budget එක 65ක් වගේ.හොද මොඩල් එකක් recommend කරන්නකෝ.තව refill එහෙම කරන්න කීයක් යනවද කියලා දැනගන්න ඕන
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Printer එකක් ගන්න කොට printer එකේ ගාන අඩු එකක් නෙමේ ink cartridges, toner cartridges වල ගාන අඩු එකක් ගන්න. Printer කියන්නේ ink cartridges, toner cartridges business එකක් printer හදන companies වලට. ගොඩක් වෙලාවට ගාන අඩු printer වල ink cartridges, toner cartridges ගාන වැඩි ගාන වැඩි printer එකකට වඩා. Refill tanks තියන ඒවගෙ head එකට එනකන් filter එකක් නැති නිසා head එකම replace කරන්න වෙනවා අවුලක් ආවොත්. Head replacement ඕවාගෙ expensive.
    ඒකයි මම cheapest ම cartridges එන ඒවා ගන්න කිව්වේ. මොකද cartridge එකේම filter එක එන නිසා cartridge replace කරනවා කියන්නේ අලුත් head එකක් replace කරා වගේ තමයි. (එකම නෙමේ ඒ වුණාට මම අදහස් කරන එක තේරෙනවා ඇතිනේ) ඕක නිසා මට නම් cheapest ම cartridges තියන ඒවා ගන්නේ.

    ගොඩක් print කරනවා නම් inkjaet එකක් ගන්න නැති නම් laser එකක් ගන්න. Laser එකක් අවුල් ද?
     
    එහෙම අවුලක් නෑ හොද මොඩ්ල් එකක් recommend කරන්න puluwanda
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    මචන්ලා, ගෙදර/ඉස්කෝලේ වැඩට printer එකක් හොයනවා.

    ink jet එකක් තමයි බැලුවේ. photocopy කරන්න puluwan වෙන්නත් ඕන.

    budget එක 65ක් වගේ.හොද මොඩල් එකක් recommend කරන්නකෝ.තව refill එහෙම කරන්න කීයක් යනවද කියලා දැනගන්න ඕන
    epson l130 ganin patta bande, inktank ekak nisa gahanna puluwan athi wenna.
     
    • Like
    Reactions: Frostbyte_SL

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mchn refill karaddi original ma daanna onida? cost eka keeyak wage yaida?
    Orginal නැතුව 3rd party දානවා නම් quality එක ගැන හරියට දැනගෙන දාන්න ඕනේ. ඒක නිසා 3rd party එක ගැන නොදැන answer එකක් දෙන්න බැහැ.
     
    • Like
    Reactions: Frostbyte_SL

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මචන්ලා, ගෙදර/ඉස්කෝලේ වැඩට printer එකක් හොයනවා.

    ink jet එකක් තමයි බැලුවේ. photocopy කරන්න puluwan වෙන්නත් ඕන.

    budget එක 65ක් වගේ.හොද මොඩල් එකක් recommend කරන්නකෝ.තව refill එහෙම කරන්න කීයක් යනවද කියලා දැනගන්න ඕන
    Canon 2010 ප්‍රින්ටර් එකක් ගන්න Print + Copy + Scan පුලුවන්. කොස්ට් එක ගොඩක්ම අඩුයි. Epson වලට වඩා ස්පීඩ් වැඩී
     
    • Like
    Reactions: Frostbyte_SL

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Epson L130 color nam tanks thinne, shops walath use wenne meka a4
    b&w withara nam ona laser yanna btw laser printer rooms athule thiyanna epa, toner honda naha penahalu walata yanna.
    btw once a week wath print ekak danna inkjet printer wala nath nam clogged wenna balanawa afaik.
    ganan hadala balanna ita wada printer ekata yana salli walin kaden print karana eka laba wenna puluwan godak use wenne nath nam.
     
    • Like
    Reactions: Frostbyte_SL

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Epson L130තමයි රෙකම්න්ඩ් කරන්න පුළුවන් සුපිරිම භාන්ඩේ. හැබැයි Scanනැ. ඉන්ක් එක ගාණ අඩුයි. ඔරිජිනල් ඉන්ක් එක රු 2200.යි. ලෝකල් ඒවා රු 600ටත් තියනවා. ඒවා දැම්මත් ප්‍රින්ටරේ වැඩ. ස්කෑනින් නැති නිසා ෆෝන් එකෙන් CAM Scanerවගේ App එකක් දාගෙන ෆොටෝ ගහලා, PDF output එක කොම්පියුටරේට දාගෙන ප්‍රින්ට් ගනින්
     
    • Like
    Reactions: Frostbyte_SL