කලනය මුල ඉදන් ඉගෙන ගන්න විදියක් කියන්න පුලුවන්ද? Subject එක ගැන කිසි idea එකක් නැ. A/L වලට commerce කරේ (O/L Maths A). University යන්න කලින් ටිකක් අල්ලගන්න කියල බැලුවෙ.
මූ මැදින් අර ක්ලාස් එකේදී වගේම කෑගහනව බන්menna badu.
speed1 poddak wedi kalla balamu natnam nidi matha enawa tikak
mama me sirge ghn ne mchn, eth lassanata kiyala denawa mula idan igena ganna ayata maru.. mul tike ganan muth ne.මූ මැදින් අර ක්ලාස් එකේදී වගේම කෑගහනව බන්. නිකන් බලන් ඉන්නේ නැතුව ඕන එක කොලයක් අරන් පන්තියේ වගේ හදාගෙන ගියා නම් නිදිමත නෑ . මුලින් බලලා පස්සේ හදන්න හිටියොත් ඉතින් නින්ද යයි.