Recent content by malifmsc

  1. malifmsc

    FREE 100% රොබට්ගේ Cashflow Game එක!.

    ටොරන්ට් තියෙනවා ඔර්ජිනල් ගේම එක.මෙක හෙන බොරින් විදියට ඔන්ලයින් එක හදල තියෙන්නෙ
  2. malifmsc

    Lynda.com Download

    https://www.lynda.com/Business-tutorials/Advertising-foundations/382569/2974334-4.html මෙක දෙන්න පුළුවන්ද
  3. malifmsc

    අද ස්වර්ණවාහිනීයේ ගියපු වාර්තා වැඩසටහන බ

    අද ස්වර්ණවාහිනීයේ ගියපු වාර්තා වැඩසටහන බ අද වෙසක් පෝය දවසේ ස්වර්ණවාහිනීයේ ගියපු වාර්තා වැඩසටහන බැලුවද? බුදුදහම ගැන පිට රට සෙට් එකක් කරපු වාර්තා වැඩසටහනක් දවල් 11-12 අතර ගියේ.එක මුල ඉදන් බලපු කෙනෙක් එකෙ නම දැක්ක නම් කියන්න පුළුවන්ද .
  4. malifmsc

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

    සම්පත් අවුල්ද 🤔බය කරන්න එපා බන්.මෙ කතාව සිරාද
  5. malifmsc

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482

    ග්‍රාමිය බැංකුවක් වහල ගිහින් මචන් ,උදව්ව&#3482 මචන්ලා ගම්පහ සණස ග්‍රාමිය බැංකුවක් වහල දාල මරු වෙලා ගිහින් බන්.දැන් මොනවද තැන්පත් කරුවන්ට කරන්න පුළුවන් අපෙ ගෙදර ලක්ෂ 7ක් ඉවරයි :sorry:
  6. malifmsc

    IELTS Books 1 - 8 with Audios

    පින්
  7. malifmsc

    ගප්පියා School

    ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද?? එක හොදයිද
  8. malifmsc

    හොද perfume එකක්

    මචන්ලා 2000 කට අඩුවෙන් ගන්න හොද පර්ෆියුම් එකක් කියප්න්කො පැය 8 ක් වත් සුවද තියන.ආර්පිකෝ වල තියන polo එක හොදයිද
  9. malifmsc

    ආයෝජන Techniques

    BOC එකෙ ස්මාර්ට් FD තියනවා මාසෙකට ගානක් දාන්න පුලුවන් 8/9 වගේ පොලියක් දෙනවා.තව ඉතින් බයිනරි ෆොරෙක්ස් වගෙ දෙයක් ඉගන ගෙන කෙරුව හැකි.ඊබේ සෙලින් කෙරුව හැකි, සයිට් එකක් චැනල් එකක් ගොඩ දාගෙන ඇඩ්සෙන්ස් කෙරුව හැකි. නෙට්වර්ක් මාර්කටින් එකක් හරි හමන් ටීම් එකක් එක්ක කෙරුව හැකි. ඔය වගේ ඔනි තරම් විදි තියනවා...
  10. malifmsc

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න

    eken ship karanna loku ganak onine
  11. malifmsc

    මේ pdf එක හොයා ගන්න උදව් කරන්න

    ඔය පොතේම කර්ඩ් සෙට් එකක් මචන් මෙක