හොද perfume එකක්

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මචන්ලා 2000 කට අඩුවෙන් ගන්න හොද පර්ෆියුම් එකක් කියප්න්කො පැය 8 ක් වත් සුවද තියන.ආර්පිකෝ වල තියන polo එක හොදයිද
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    office_chair_09.gif

    meka hodai ubata
    wpid-perfumesolent_450x350.jpg


    thalmas kari walin habai hadala tiyenne:lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    ඕවාගේ පැය අටක් සුවඳ නෑ බන් හිටින්නේ, perfume හෝ au de parfume කියන දෙකෙන් එකක් ගනින්, නැත්තන් ඔය නෝර්මල් ලවර්ස් ශොප්වල තියෙනවා concrated oil ගාලා බලපන් දවස් ගානක් සුවඳයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ගම්පහ ආර්පිකෝ එකේ දවසක් කැරකි කැරකි ඉන්න වෙලාවක නිකමට වගේ එකක් ගාලා බැලුවා. ඒකේනම් සුවදත් මරු දවසම සුවදත් තිබ්බා brand එක මතක නෑ.රුපියල් 700 ගානක් වගේ තමයි මතක
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    geeko:22451146 said:
    ගම්පහ ආර්පිකෝ එකේ දවසක් කැරකි කැරකි ඉන්න වෙලාවක නිකමට වගේ එකක් ගාලා බැලුවා. ඒකේනම් සුවදත් මරු දවසම සුවදත් තිබ්බා brand එක මතක නෑ.රුපියල් 700 ගානක් වගේ තමයි මතක

    Blue lady?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Blue lady?

    ඒක ladies එකක්ද බන්. එහෙනම් ඒක නෙමේ හැබැයි මේ සයිස් එකේ බෝතලේක තමයි තිබ්බේ මතක හැටියට.

    35900225-1-fa3e2._blue-lady-concentrated-perfume-attar-free-from-alcohol-.jpg