ගප්පියා School

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද??
    එක හොදයිද
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද??
    එක හොදයිද


    අනිවාර්යයෙන්ම හොඳ ඇති. ගප්පියා කියන්නේ සිරාම පොරක්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පිස්සුද බං බොලාට ?
    යකෝ නාන්න resources තියනවා...
    youtube, android app, chat app, other sites.. etc
    ගප්පියෙක් පස්සෙ යනවා..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    පිස්සුද බං බොලාට ?
    යකෝ නාන්න resources තියනවා...
    youtube, android app, chat app, other sites.. etc
    ගප්පියෙක් පස්සෙ යනවා..
    අනේ මන්දා බන් මුන් නම්
    :baffled::baffled::baffled:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඌගේ youtube ගැන උගන්වන කෝස් එක නම් හොද ඇති. මොකද ඌට ඒක ගැන හොද experience එකක්, දැනුමක් තියෙන නිසා. English එක ගැන නම් කියන්න දන්නේ නෑ. කෝකටත් පළවෙනි එක download කරලා, උබට සෙට් වෙනවද කියලා බලපන්. ‍උබට සෙට් වෙන්නේ නැත්නම් කාගෙන් ඉගෙන ගත්තත් වැඩක් නෑ.
    ඌගේ ගෑනි සුද්දියෙක් නිසා සමහර විට කෝස් එක හොද ඇති. නිකම් දෙන එකක් වගේ නෙවෙයි කීයක් හරි වියදම් කරලා ගත්තම ඕනම එහෙක අගයක් තියෙනවා. ලංකාවේ කොල්ලෙක් නිසා සපෝට් කරන්න හරි ගත්තා නම් වටිනවා.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඌ වගේ ලොලු විඩියෝ හදන්න පුළුවන් වෙන්න ඕන ඉතින් ඒ කෝස් එකෙන් ගොඩ යන්න