ඔයිට වඩා දන ගන්ඩ ඔනෙ නැති අය ඉස්සරහ මේ ආන්ඩුව දන ගහල තියෙනව අයියෙ,අපි එව ගැන කතා නොකර ඉමු. ඔතන තියෙන්නෙ ආණ්ඩුවෙ දේශපාලන ගේමක් ඒක දඩමිමා කරගන්ඩ බලනව ,සයිටම් එකේ සල්ලි කාරයො,තව තමන්ට එහෙම තැනකට යන්ඩ බැරි නිසා කුහකකමෙන් පෙලෙන මගේ පැලැන්තියෙ මිනිස්සු,ඔකයි ඔය ගැටලුවෙ ඇත්තම කතාව.දොස්තරල ආණ්ඩුවට...