රටක ආයොජනය කරන්ඩ ආයොජනයට සුදුසු වටපිටාවක් තියෙන්ඩ ඔනෙ මෙහෙම හිතපන්, මම තෙර්ඩ් එකක් දැම්ම මාසෙකට දෙක්කට කලින් පොල් කිරි සම්බන්ධ රිසර්ච් එකකට උබලගෙ අදහස් දැනගන්ඩ. ඒක මගෙ එකක් නෙමේ ජපුරෙ කෙල්ලෙක්ගෙ වැඩක්, ඒ කෙල්ල සුලුවට පටන් ගන්නව පොල් කිරි බොතල් කරන වියාපාරයක්, ඒතකොටම ආපේ බලයේ පවතින ආන්ඩුවක් බදු සහනයක් දෙනව ඉන්දියාවෙන් පොල් කිරි බොතල් ගෙනල්ල මෙහෙ විකුනන්ඩ, එතකොට අර කෙල්ලට මොකො වෙන්නෙ???
හිතපන් ලoකාවෙ මයිකො සමාගම ඒ මිනිස්සු 35% ලoකාවෙ කැලි දාල අපේ ශ්‍රමය යොදල හදනව වාහන, එතකොටම අපේ රවි මහත්තය ඉන්දියවෙන් ගෙන්නන වාහන වල බදු සහන දෙනව, ආනයනය කරන වාහන වල කොටස් මිල වැඩි කරනව,මයික්‍රො සමාගමට මොකො උනේ???? ඇවන්ගාඩ් , හොදට ලාබ ලබපු වියාපාරයක් දේශපාලන හේතුවකට ඒක ආණ්ඩුවට පවර ගත්ත, මොකො උනේ දැන් ලාබද ?? නැ ,ඉන්දියාවට ගියා එකෙ බිස්නස් එක. අපේ ආණ්ඩු පල් මොඩයි බන් ඒකයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ,[/SIZE]ලoකාවෙ දියුනු නොවෙන්නෙ ඉගෙන ගත්ත මිනිස්සුන්ගෙ වරදින් නෙමේ පවතින පැවති ආණ්ඩු වල දුරවල පරිපාලනය නිසා.
Mekane ban anduwath ohoma karanne lankawe minissunge thiyana nikan kanna, mahansi novi lesiyen hamba karanna thiyana asawa nisa. Dan lankawe deyak diyunu karala pitarata import walata tax wadi karanan baha mehe un mara handa denwa badu gana wadi kiyala. Ethakota anuwata lankawe dewal support karna eka paththa thiyala minissunta aduwata pitaratin badu denna wenwa, naththan anduwa peralenawa.
Oya umbama kiyana okkoma nikan labena nidahas adyapanaya, eken igena gaththama job ekath anduwenma hoyala denna ona, eeta passe loke hondama rate thiyana widiyata padi gewannath ona naththan rata yanawa, oya okoma ekama circle ekak machan.
Lankawe minssunta ona hama dema nikan free, naththan lesiyen ganna, thaman aduwen mahansi wela ratata kela unath kamak naha wadiyen hamba karanna. Thaman thanakata awata passe thamange thanata wena unta enna bari wenna unta walath kapanawa. Ethakota thamanta competition ekak nathuwa lesiyen hamba karanna puluwan nisa.
Me anduwen hama dema karala dena system eka wadi kal duwanne naha. Lankawa wage salli nathi rataka kohomath duwananth baha. Samajaye tharangayak naththan kisima area ekak diyunu wenne naha. Minissu igena ganna thana indan thamange jeewith gana responsibility eka ganna ona. Eka anuduwe wagakeema nemei. Ethanin thama patan ganna ona.




Naththan VAT eka 30% withara karalada thawa tax wadi karala salli ekathu karanne? 