අවුල එහෙම උන් ලංකාවේ වැඩි එකයි, උන්ගේ නොහෙකියාව වහගන්න උන්ගේම ක්‍රමයක් හදන එකයි. ඒ ක්‍රම ලංකාවේ ඉන්න උපන්ගෙයි මෝඩයෝ පිළිගන්න එකයි![]()

අවුල එහෙම උන් ලංකාවේ වැඩි එකයි, උන්ගේ නොහෙකියාව වහගන්න උන්ගේම ක්‍රමයක් හදන එකයි. ඒ ක්‍රම ලංකාවේ ඉන්න උපන්ගෙයි මෝඩයෝ පිළිගන්න එකයි![]()

දොස්තරල ගැන විතරක් කතාවක් නිසා අනිත් කැල්ල හැලුව.වැරදි කරන ඩොකාල අල්ලල නැද්ද ලකාවෙ මිනි මරපු , ස්ත්‍රි දුශන කරපු උනුත් රැක්කද GMOA එකෙන් අනේ නැ උන් කුඩුවෙ.ඇන්ටි බයොටික් දෙන්ඩ ඔනෙ කල්චර් එකක් කරලද?? උන නම් බ්ල්ඩ් කල්චර් එකක් ආසාදනයක් අදාල වරගයේ එකක්, එහෙමද කියන්නෙ ලොල් උබ දන්නවද රිපොට් එකක් එන්ඩ කොච්චර කල් යයිද කියල, ඒව කරගන්නෙ ආණ්ඩුවෙ ස්පිරිතාලෙන්ද නැත්තන් සල්ලි ගෙවලද ? මැරෙන එකා මැරිල තියෙයි රිපොට් එද්දි දන්න දෙයක් කියපන්.
naththm culture negative unoth medication nisa organism eka aduraganna bari wenawa. 
රෑක්කද නෑද්ද කියල හොයල බලපන්. උන් පුලුවන් තරම් ගාඩ් කරන්ව. යකෝ ඈන්ටිබයොටික් එක්ක රෙකම්න්ඩ් කරන්න පුලුවන් ටෙස්ට් එකකින් පස්සේ විතරයී. ඔය රිපෝට් එක එන්න කලින ලෙඩා මෑරෙන්නේ නෑ බන්. පෑය ගානකින් ගන්න පුලුවන්. ඒ වගේද යකෝ අනවශ්‍ය විදිහට දීලා එන අනිසි බලපෑම්. අන්තිමට අතයවශය ලෙඩකට දුන්නම අහන්නේ නෑ. තොට නම් පිස්සු. දන්න දෙයක් කතා කරපන්.දොස්තරල ගැන විතරක් කතාවක් නිසා අනිත් කැල්ල හැලුව.වැරදි කරන ඩොකාල අල්ලල නැද්ද ලකාවෙ මිනි මරපු , ස්ත්‍රි දුශන කරපු උනුත් රැක්කද GMOA එකෙන් අනේ නැ උන් කුඩුවෙ.ඇන්ටි බයොටික් දෙන්ඩ ඔනෙ කල්චර් එකක් කරලද?? උන නම් බ්ල්ඩ් කල්චර් එකක් ආසාදනයක් අදාල වරගයේ එකක්, එහෙමද කියන්නෙ ලොල් උබ දන්නවද රිපොට් එකක් එන්ඩ කොච්චර කල් යයිද කියල, ඒව කරගන්නෙ ආණ්ඩුවෙ ස්පිරිතාලෙන්ද නැත්තන් සල්ලි ගෙවලද ? මැරෙන එකා මැරිල තියෙයි රිපොට් එද්දි දන්න දෙයක් කියපන්.
Wena un antibiotics bonna unoth eeta passe probiotics bonawa. Mehe hama reddatama antibiotics denawa.International and sri lankan protocol walata anuwa nam brother Septisemia wage condition waladi blood culture aran thamai antibiotics denna one.naththm culture negative unoth medication nisa organism eka aduraganna bari wenawa.
![]()
හරිනේ කිවුව උඹ තාම ඉන්නේ වැඩ වසම් යුගේ, ගෞරවනීය රස්සා නම් ඇයි අයිතිවාසිකම් කියාගෙන කැගහන්නේ නිකන් සේවේ කරන්න පුළුවන්නේ, ආත්ම තෘප්තිය අඩු වෙයි කියලා බයට වෙන් ඇති පොඩ්ඩ එහා මෙහා වෙන්න බැරි වර්ජන වලට යන්නේ,![]()


ඔහොම තර්ක කරන්න බෑ... ඉස්සෙල්ල හරියට තර්ක කරන්න ඉගෙනගෙන වරෙං... ඔක ගැලපෙන කතාවක් නෙමේ, එක පුද්ගලයෙක් දුප්පත් වෙන්ඩ පුලුවන් හැබැයි එහෙම මිනිස්සු දාස් ගානක් එකතු උනාම දුප්පත් නැ, ඒ එකතු වෙන බදු මුදලින් නිදහස් අධයපනය නඩත්තු කරන්ඩ පුලුවන්, රටේ බදු මුදල් කලමනාකරනය කරන්ඩයි ආණ්ඩුවක් පත් වෙන්නෙ, එහෙම නැතුව රට දුප්පත් කියල නිදහස් අධයාපනය නතර කරාම හරියනවද කිසිම තාර්කික බාවයක් නැ, ඔයා දන්නව ඇතිනෙ අයියෙ ඉන්දියාවෙ තත්වෙ කොහොමද සුන්දරද? සාක්ශර තාවය කියද හැමොම ඉගෙන ගන්නවද සල්ලි ගෙවල?? අපිත් ඉන්දියාව වගේ උනානම්ද හරි???සල්ලි තියෙන අය ලoකාවෙ නෙමේ ඇමරිකාවට ගිහින් හරි ඉගෙන ගනි, බහුතර දුප්පත් මිනිස්සු ගැනයි බලන්ඩ ඔනෙ.Ithin eka thama malli kiyane lankawa ochchra duppath nisa thama hamoatama nidahas adyapanaya denna ba kiyanne. Kohenda salli anduwata?Anik eka ratama duppath kiyala katawath igena ganna denne nadda? Okkota igena ganna thiyana aithiya nathi karanna onada?
Ratatama salli naththan nidahas adyapane denna sallith naththan doctors la epada nikan minissu marenna arinna onada? Moda tharka malli.
ඔයා ඔය කියන ජාතියෙ ආණ්ඩුව සම්බන්ද ඒව පටන් ගනිද නැද්ද දන්නෙ නැ මම නම් එහෙම එකක් ගැන අහල නැ තමා එක්කො මම දන්නෙ නැතුව ඇති ආවම බලමු.සයිටම් එකට නම් එකම ප්‍රශ්නෙ සායනික පුහුනුව විතරක්ම නෙමේ අයියෙ, මෙඩ්කල් කවුන්සිලේ එක විස්තරාත්මකව පෙන්නල තියෙනව.SLMC eka approve denne naththen clinical nathi nisa kiyala kiwwe. Ithin eka sampurna kalama denna wenawa. Oya rusiya lanka bilawa adala naha oka UGC approved degree ekak. Anyway SAITM eka kiyanne 1 uni ekak, lankawe government ekenma paid uni patan gani langadima.
Malli andu karanne rate awashya thaweta naythuwa wurthikayo yalu kara ganna egollange padeta natanna nemei. Onna oya eka wurthikayekta ona widiyata mulu lankawama dana gahanna ona eka nathi karanna thama private genath competition ekak athi karanna ona. Ethakota eka pirisakata baha anik minissu apahasuthaweta path karala egollange illeema dina ganna.
[/SIZE]
මම නම් දන්න විහිහට ඉන්ජිනේරුවන්ට හරි හමන් සoගමයක් නැ. ඔහුන් එකතු උනොත් වඩා වැඩි දෙයක් ලබා ගන්ඩ පුලුවන්
Wena un antibiotics bonna unoth eeta passe probiotics bonawa. Mehe hama reddatama antibiotics denawa.

තව කොච්චර පසු බලපෑම් තියෙනවද කියල දන්න කෙනෙක් ගෙන් අහල බලන්න. එකපාරක් DR පුන්චිහේවා ලගට පොඩි එකාට ගෙවල් ලග ඩොකා දීපු බෙහෙත් එක්ක අරන් ගියා. මෑඩම් අහුවා කවුද මේක දුන්නේ කියල. ඈන්ටිබ්යොටික් එක. බෑන්නා හොදටම. මේක අදාලම නෑ කියල දෑම්මා කුණුකූඩෙට. ඊට පස්සේ පොඩි ලෙක්චර් එකක් දුන්නා ඒවා ගෑන. එයාමයි කියන්නේ ලෙඩක් ආවාම එයා ලගට එන්න එපා ගෙවල් ලග ඩොකෙකුට පෙන්නන්න කියල. ඒ වුනාට උන් කොයි ලෙඩෙටත් දෙන්නේ එකම බේත් ටික. අනිවා ඈන්ටිබ්යොටික් එකක් නම් තියෙනව මයි ලිස්ට් එකේInternational and sri lankan protocol walata anuwa nam brother Septisemia wage condition waladi blood culture aran thamai antibiotics denna one.naththm culture negative unoth medication nisa organism eka aduraganna bari wenawa.
![]()
උඹේ argument එක වරදියි බං...ඔහොම තර්ක කරන්න බෑ... ඉස්සෙල්ල හරියට තර්ක කරන්න ඉගෙනගෙන වරෙං...


මොක බර්ඩ් කල්චර් එකක් පැය ගානකින් හදේද???රෑක්කද නෑද්ද කියල හොයල බලපන්. උන් පුලුවන් තරම් ගාඩ් කරන්ව. යකෝ ඈන්ටිබයොටික් එක්ක රෙකම්න්ඩ් කරන්න පුලුවන් ටෙස්ට් එකකින් පස්සේ විතරයී. ඔය රිපෝට් එක එන්න කලින ලෙඩා මෑරෙන්නේ නෑ බන්. පෑය ගානකින් ගන්න පුලුවන්. ඒ වගේද යකෝ අනවශ්‍ය විදිහට දීලා එන අනිසි බලපෑම්. අන්තිමට අතයවශය ලෙඩකට දුන්නම අහන්නේ නෑ. තොට නම් පිස්සු. දන්න දෙයක් කතා කරපන්.

මට කියපන්කො බල්ඩ් කල්චර් එකක් පැය ගානකින් දෙන තැනක් දන්න රෙද්දක් කියවපන් බන්.

අනේ උබලනෙ බන් දොස්තරල ගැන කතා කරන්ඩ එන්නෙ.

අනේ දන්න දෙයක් කියපන් බන්, හැම රෙද්දටම කල්චර් ඔනෙ නැ, ඔනෙ නැති වෙන්නෙ මිනිස්සුන්ට සල්ලි නැති නිසා දැන් එකක් අඩුම 1000ට ලන් වෙලා.International and sri lankan protocol walata anuwa nam brother Septisemia wage condition waladi blood culture aran thamai antibiotics denna one.naththm culture negative unoth medication nisa organism eka aduraganna bari wenawa.
![]()
එකක් කියන්නං,
මොන පක්ශෙ උනත්, ඔය දෙශපාළුවො කියන උන්ව නං සත 5ට විශ්වාස කරන්න එපා. උන් කරන්නෙ මිනිස්සුන්ට බොල බස්සල උන්ට වාසි වෙන දේවල් කරගන්න එක.
මෑත කාලෙ හොන්දම උදාහරණෙ. ඔය අකිල විරාජ් කියන සුදු රෙදි හොරා, වවුචරයක් ගෙනල්ල පොඩි උන්ගෙ සුදු රෙදි ටිකටත් විද්ද කියලත් අමතක කරන්න එපා.

එතකොට රටෙ ඉන්න ගොවින්ගෙ ලමයින්ට එහෙම හොද ඉස්කොලේකට යන එක අමාරු වෙයිනෙ මචන්.. ඩොක්ටර්ස්ලගෙ ලමයි . ඉන්ජිනේරුවන්ගෙ ලමයිනුයි ආවම පන්ති පිරෙනවනෙ බන්..
එකක් කියන්නං,
මොන පක්ශෙ උනත්, ඔය දෙශපාළුවො කියන උන්ව නං සත 5ට විශ්වාස කරන්න එපා. උන් කරන්නෙ මිනිස්සුන්ට බොල බස්සල උන්ට වාසි වෙන දේවල් කරගන්න එක.
මෑත කාලෙ හොන්දම උදාහරණෙ. ඔය අකිල විරාජ් කියන සුදු රෙදි හොරා, වවුචරයක් ගෙනල්ල පොඩි උන්ගෙ සුදු රෙදි ටිකටත් විද්ද කියලත් අමතක කරන්න එපා.


පෑය ගානකින් දෙන්න බෑ. ඒක හරි.. ඒහෙනම් බන් හෑම මගුලටම ඈන්ටිබියොටික් දෙන එක හරිද? හෑම මගුලටම දෙන්න ඔනේ නෑ. උන් කොහොමද රෙපොර්ට් එක නෑතිව හරියටම ගෑලපෙන ඈන්ටිබ්යොටික් එක දෙන්නේ. දෙන්නේ නිකරුනේ. ලෙඩ්ඩු මෑරෙන්නේ ටික ටිකමොක බර්ඩ් කල්චර් එකක් පැය ගානකින් හදේද???මට කියපන්කො බල්ඩ් කල්චර් එකක් පැය ගානකින් දෙන තැනක් දන්න රෙද්දක් කියවපන් බන්.
අනේ උබලනෙ බන් දොස්තරල ගැන කතා කරන්ඩ එන්නෙ.
අනේ දන්න දෙයක් කියපන් බන්, හැම රෙද්දටම කල්චර් ඔනෙ නැ, ඔනෙ නැති වෙන්නෙ මිනිස්සුන්ට සල්ලි නැති නිසා දැන් එකක් අඩුම 1000ට ලන් වෙලා.
.මෙතන මුං එක්ක කතාකරල වැඩක් නෑ බං... මුං දොස්තරල ගැන දන්නෙත් නෑ... කැම්පස් ගැන දන්නෙත් නෑ.. බෙහෙත් ගැන දන්නෙත් නෑ... අඩුම ගානෙ තර්ක කරන්න දන්නෙත් නෑ...උං ආන්ඩුවට කඩේ යනව කියල උන්වත් දන්නෙ නෑ......


ඒකටනෙ ආණ්ඩුවක් ඉන්නෙ එන ඉල්ලිම සලකා බලන්ඩ, නැතුව සාගච්චාවක් නොදි පැත්තකට දාල තියන්ඩ නෙමේ.[/SIZE]