GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    රටක ආයොජනය කරන්ඩ ආයොජනයට සුදුසු වටපිටාවක් තියෙන්ඩ ඔනෙ මෙහෙම හිතපන්, මම තෙර්ඩ් එකක් දැම්ම මාසෙකට දෙක්කට කලින් පොල් කිරි සම්බන්ධ රිසර්ච් එකකට උබලගෙ අදහස් දැනගන්ඩ. ඒක මගෙ එකක් නෙමේ ජපුරෙ කෙල්ලෙක්ගෙ වැඩක්, ඒ කෙල්ල සුලුවට පටන් ගන්නව පොල් කිරි බොතල් කරන වියාපාරයක්, ඒතකොටම ආපේ බලයේ පවතින ආන්ඩුවක් බදු සහනයක් දෙනව ඉන්දියාවෙන් පොල් කිරි බොතල් ගෙනල්ල මෙහෙ විකුනන්ඩ, එතකොට අර කෙල්ලට මොකො වෙන්නෙ???
    හිතපන් ලoකාවෙ මයිකො සමාගම ඒ මිනිස්සු 35% ලoකාවෙ කැලි දාල අපේ ශ්‍රමය යොදල හදනව වාහන, එතකොටම අපේ රවි මහත්තය ඉන්දියවෙන් ගෙන්නන වාහන වල බදු සහන දෙනව, ආනයනය කරන වාහන වල කොටස් මිල වැඩි කරනව,මයික්‍රො සමාගමට මොකො උනේ???? ඇවන්ගාඩ් , හොදට ලාබ ලබපු වියාපාරයක් දේශපාලන හේතුවකට ඒක ආණ්ඩුවට පවර ගත්ත, මොකො උනේ දැන් ලාබද ?? නැ ,ඉන්දියාවට ගියා එකෙ බිස්නස් එක. අපේ ආණ්ඩු පල් මොඩයි බන් ඒකයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ,
    [/SIZE]ලoකාවෙ දියුනු නොවෙන්නෙ ඉගෙන ගත්ත මිනිස්සුන්ගෙ වරදින් නෙමේ පවතින පැවති ආණ්ඩු වල දුරවල පරිපාලනය නිසා.

    Mekane ban anduwath ohoma karanne lankawe minissunge thiyana nikan kanna, mahansi novi lesiyen hamba karanna thiyana asawa nisa. Dan lankawe deyak diyunu karala pitarata import walata tax wadi karanan baha mehe un mara handa denwa badu gana wadi kiyala. Ethakota anuwata lankawe dewal support karna eka paththa thiyala minissunta aduwata pitaratin badu denna wenwa, naththan anduwa peralenawa.
    Oya umbama kiyana okkoma nikan labena nidahas adyapanaya, eken igena gaththama job ekath anduwenma hoyala denna ona, eeta passe loke hondama rate thiyana widiyata padi gewannath ona naththan rata yanawa, oya okoma ekama circle ekak machan.

    Lankawe minssunta ona hama dema nikan free, naththan lesiyen ganna, thaman aduwen mahansi wela ratata kela unath kamak naha wadiyen hamba karanna. Thaman thanakata awata passe thamange thanata wena unta enna bari wenna unta walath kapanawa. Ethakota thamanta competition ekak nathuwa lesiyen hamba karanna puluwan nisa.

    Me anduwen hama dema karala dena system eka wadi kal duwanne naha. Lankawa wage salli nathi rataka kohomath duwananth baha. Samajaye tharangayak naththan kisima area ekak diyunu wenne naha. Minissu igena ganna thana indan thamange jeewith gana responsibility eka ganna ona. Eka anuduwe wagakeema nemei. Ethanin thama patan ganna ona.
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    මෙහෙමයි අයියෙ හිතන්ඩ ආන්ඩුව ප්‍රයිවෙට් මෙඩිසින් කොලේජ් වලට සප් කරා කියල, ඔවට ලක්ශ 100-200 ගෙවල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ රටේ මුලු ජනගහනයෙන් සීයට දශම ගානකට විතරයි, කොටින්ම කියනවනම් කොලබ ඉන්න සල්ලි කාරයන්ට මිසක් වෙන කිසිම කෙනෙක්ට ඔවට යන්ඩ සල්ලි නැ. එහෙම රදළ පෙලපතට පමනක් තිබ්බ අධයාපනේ අයිතිය තමයි නිදහස් අධ්යාපනය හරහා රටේ සියලු දෙනාට දුන්නෙ. එකෙන් රටේ සියලුම දෙනාට සම අයිතිය ලැබුන ඉගෙන ගන්න.නිදහස් අධ්යාපනයේ ප්‍රතිලාබ අපි සියලුම දෙනා අත් විදල තියෙනව.ඒක නිසා බලයට පත්වෙන සියලු ආණ්ඩු කරන්ඩ ඔනෙ නිදහස් අධයාපනය තවත් ශක්තිමත් කරන එක, නැතුව පුද්ගලික අධයාපනයට සප් කරන එක නෙමේ.:no::no:

    Ubalata 1 wasare idan tuition ghn exam karanna hodai, asaneepayak hadunama dakas gala lagama pvt chanel ekata duwannath hodai, pvt hospital walata ghn leddu wikunana doctorslath hodai, pitarata ghn private university ekaka MD eka complete karala ena dostharalath hodai pvt medical faculty hoda na. Ubath eka ekage kathandara "ehei" kiyala piligena thana thana giraw wage kiyawana ekek. Rate hamotama local university pahasukam denna ba bn. One ekekta eka therenewa. UGC remondation walata anuwa lankawe medical faculty ekakata one awama sudusukama 2C 1S. Ethakota 2C 1S local medicine igena ganna hodai, SAITM igena gaththama waradi :D:D paw bn. balapan ghn pvt uni wala igena ganne okkoma salli karayonge lamai newei. Loan gahala idakadam vikunala igena ganna aya one tharam innawa. PVT hospital walata tuk tuk wala awith beheth ganna ayath kochchara innawada? One kama awama minissu kohomahari karanawa. Kotipathiyek wennama one natha. Ubalath eka eka "Padadayange" lanu amuwen gilala lajja nathuwa methana enawa wamaranna. Padeniyala ehema leddunta liyana beheth chit uba dakalawath thiyenawada?. Medical Repa balagena inne Discharge card eka liyanakm. Vitamin okkomai Nutritious Milk anan manan okkoma liyala keeyak gasakanawada me mafia karayo keepadenek. Uba oya bana kiyapan kale inna waddekta machan. wadak na
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ප්‍රශ්නේ තියෙන්නේ වෙන රටවල සුදුසු අයට තමයි සහතික තියෙන්නේ, ලංකාවේ එකේ අනික් පැත්ත කැම්පස් යන කන් වයර් කැල්ලක් අතින් අල්ලපු නැති අයට ගණන් පුළුවන් කියලා සහතික ගන්න පුළුවන් ලංකාවේ, වෙන රට වල ඔය ක්‍රමේ නැ පොඩි කලේ ඉදලා දක්ෂ පැත්තට පෙරලා ගන්නවා ලංකාවේ පොඩි කලේ ඉදලා පුතා කවුද වෙන්නද කැමති දුව කවුද වෙන්න කැමති මන් කැමති ඉන්ජිනියර් වෙන්න නැත්තන් ඩොක්ටර් වෙන්න ඔච්චර තමයි අඩුම ගැනේ ලංකාවේ සිංහල සමාජේ එක ළමයෙක් කියනවද මම වියාපාරයක් කරන්න කැමති නැ, ඔය ආකල්ප හදන ගමන්ම සිස්ටම් එකත් හදන්න ඕන නමුත් එක වෙන පාටක් හීනෙකින් වත් මේ ලංකාවේ පෙන්න නැ :baffled:
    Machan lankawe doctors la wage arenna anik area wala competition ekak thiyanawa machan. Enisa ehema certificate eka thibba pamaninma job labenne naha. Aduma gane job ekata yanakota practical bari unath gihin hari igena ganna wenwa, naththan pawathmak naha. Ewagema anik hama area ekama wage digatama igena ganna ona naththan competition eka nisa thamanta thana nathi wenawa.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටේ වැදගත් වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුවක් තියා සිල්ලර කඩයක්වත් කරන්ඩ් බැ කියන දේ නිවටයො ටික ඉක්මනින් ඉගෙන ගනි,

    උබට අනුව එදා නොවැදගත් ආමි කාරයත් යුද්ද කරන්න බෑ ලමයි ඉස්කෝලෙට දානකන් කිව්වනම් අද වැදගත් උන්ගෙ ලමයි දාන්න වෙන්නෙ ඉස්කෝලෙට නෙමෙයි නන්දිකඩාල් කලපුවට
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Machan lankawe doctors la wage arenna anik area wala competition ekak thiyanawa machan. Enisa ehema certificate eka thibba pamaninma job labenne naha. Aduma gane job ekata yanakota practical bari unath gihin hari igena ganna wenwa, naththan pawathmak naha. Ewagema anik hama area ekama wage digatama igena ganna ona naththan competition eka nisa thamanta thana nathi wenawa.

    :yes:
    IT nam ithin igena ganna tharamata thamai.
    Naththan kela wenawa. BSc iwara wela ape un linux , database , networking wage hama reddama igena gannawa.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    වෛද්‍ය වෘත්තිය හා ගුරු වෘත්තිය කියන්නෙ ගෞරවනීය රස්සා දෙකක්... ඒක තම ඇත්ත. ඒකෙනුත් වෛද්‍යවරයෙකුට සේවයක් කරල ගන්න පුලුවන් ආත්ම තෘප්තිය ඉතා වැඩියි.. එතනට යන්න ඉතින් හැමොටම ආසයි...

    ඒත් මමනම් කැමති නෑ මගෙ කෞරුවත් SAITM doctors ල ගෙන් බෙහෙත් ගන්නවට.. මොකද බස් ගැමුනුගෙ පුත්යි රජිතයගෙ පුතයි බෙහෙත් කියල මොනව දෙයිද කවුද දන්නෙ???
    :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Hehe nidahs adyapanaya hamotama denna anduwtaa salli china walinda denne? :rofl: Naththan VAT eka 30% withara karalada thawa tax wadi karala salli ekathu karanne? :rofl: Loke diyunu ratawal okkoma paid education loan system yanakota lankawa witharak okkoma free karanna lankawe loke posathma ratada? :rofl: Moda joke epa.

    Malli danna subject ekak katha karanna. Nikan boruwata nidahas adyapane ganna epa, free kiyala deyak naha methana wena minissunge salli walin eka pirisak igena ganne.
    Mama nam kiyanne dakshama kattiyata scholarship deela ithuru okkotama loan system eka genna ona. Ethkota univercity wala rank ekath wadi wei pahasukam wadi wei, lankawe honda research karannath puluwan. Piatarata wala lamainuth lankawe uni walata salli gewan ei.

    Okata akamathi kuhaka kama nisa. SAITM eke approve eka GMOA eka adala naha medical council eke approve unama SAITM eke degree eka lankawe valid. medical council ekath kiyanne clinical traning madi kiyala nathuwa wena kisima quality awlak nemei. Me GMOA eken boru mada prachara geniyanne. clinical dan government hospital walama denna kiyala usawi niyoga deela thiyanawa. Ethakota SLMC ekata approve denna wenawa.

    Egollanta GMOA eke registration ona naha egollo ona nam wena association ekak patan gani.
    Ewagema mahapola wage fund ekakin SLIIT wage lankaweth government owned private medical institute patan gani.
    Lankawe minssunta SAITM ekath ekka kisi prashnayak naha GMOA ekata thama prashne thiyenne :rofl: Dan minissunta GMOA eka gana hondatama therlila thiyenne me lamai da ganna seen eken. hehe GMOA eka illan kaawe me gong waden.
    දියුනු රටවල දෙවල් මෙහෙම ප්‍රායොගික නැනෙ අයියෙ, මේක ඇමරිකව නෙමේ මේක ලoකාව. ඒක පුද්ගල ආදායම ඉතා අඩුයි, ගොඩක් ජීවත් වෙන්නෙ කෘෂිකර්මාන්තයෙන් ඒවගේම ධිවර කරමාන්තයෙන්, දියුනු රටවල් කියන්නෙ ඒක පුද්ගල ආදායම් ඉතා වැඩි රටවල් ඔය දියුනු රටවල දේවල් මෙහෙත් කරන්ඩ ඔනෙ කියන දේ විහිලුවක් අයියෙ ලකාවෙන් 70-80 % වාර්ශික ආදයාම ඩොලර් 2500ට අඩුයි.ලoකාව ලොකෙ පොහොසත් රටක් නොවෙන නිසයි නිදහස් අධයාපනය ඔනෙ වෙන්නෙ නැතුව සල්ලි තියෙනව නම් නිදහස් අධයාපනයෙන් වැඩක් නැ.

    ඔයාට අයියෙ ලකාවෙ ගැටලුව තේරෙන් නැ ඔයා හිතන්නෙ අයියෙ ඔයා වගේ හැමොටම සල්ලි තියෙනව කියල එහෙම නේද? එහෙම නැ අයියෙ ගොඩක් මිනිස්සු ආමාරුවෙන් එදාවේල හොයන් ජීවත් වෙන්නෙ,අන්න එහෙම අමාරුවෙන් ජීවත් වෙන අයගෙ ලමයින්ට ඔයා ඔය කියන විදිහෙ ලොන් කොහෙන්වත් දෙන්නෙ නැ, ඔයා හිතනව ඇති ලොන් එකක් ගන්න එක සරල දෙයක් කියල ලක්ශ 100-200 ඉල්ලල බලන්ඩ ඔනෙ හමෙබෙනවද නැද්ද කියල, මම මේ කතා කරන්නෙ වාර්ශික ආධායම ඩොලර් 2500ට අඩු මිනිස්සු ගැන.
    මෙඩිකල් කවුන්සිල් එක ඔකට අනුමැතිය දෙන්නෙ නැ, කාලො ෆොන්සේක පැහැදිලිව කියුව. අධිකරනෙ නඩුව යනව මම දන්නව ඒක එකෙන් සාධාරනයක් වෙයි,මොකද සයිටම් එක මුල ඉදන්ම කරල තියෙන්නෙ බොරුව නිසා.සයිටම් පටන් ගත්තෙ දොස්තරල හදන්ඩ නෙමේ,පස්සෙ කියුව රුසියාවෙ කියල, ඊට පස්සෙ කියනව නැ ලoකාවෙමයි කියල, ඔවට අධිකරන තින්දු කොහොමද එන්නෙ කියල තේරෙනව.
    GMOA ගැන ඔයාල ඔය හිතන් ඉන්න විදිහ අයියෙ,ඔයාලට ඔක මතක තියාගෙන හිටියට ලoකාවෙ මිනිස්සු ඔව මතක තියන් ඉන්නෙ නැ.ඔතන පාඩුව උනේ දොස්තරලට නෙමේ ආණ්ඩුවට දොස්තරල චන්දෙ ඉල්ලනෙ නැ, වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුකරන එක තමයි ගැටලුව එන්නෙ.
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    දේශපාලකයෝ සාධාරණත්වය ගැන කතා කිරීම විහිළුවක්
    ගොඩක් දේශපාලකයන්ගේ ළමයින් ඉගෙන ගන්නේ පිටරටවල් වල හා රජයේ සුපිරි පාසල් වල
    මේවා බලාගෙන වටේ ඉන්න උනුත් ඉතින් ඇදලා අරිනවා ඩොකාලට බැනලා හිතේ තියෙන කුහක කමත් එක්ක
    යකෝ මේ රටේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයට බෙහෙත් කරන්න නම් දැනට ඉන්න ඩොකාලා වගේ දෙගුණයකටත් වඩා ඕනේ. එත් වෛද්‍යවරු ඒවාට මොකුත් කියන්නේ නෑ . තමුන්ගේ සේවය කරනවා.
    මන් මේ කිව්වේ එක පැත්තක්. ඕකෙන් වෙන්නේ දක්ෂ වෛද්‍යවරුන් රටට අහිමි වෙන එක. මොකද පිටරට ගියාම ලංකාවට වඩා සැහෙන්න පහසුකම් ලැබෙනවා.
    මන් මේ කිව්වේ එක පැත්තක් ගැන.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෛද්‍ය වෘත්තිය හා ගුරු වෘත්තිය කියන්නෙ ගෞරවනීය රස්සා දෙකක්... ඒක තම ඇත්ත. ඒකෙනුත් වෛද්‍යවරයෙකුට සේවයක් කරල ගන්න පුලුවන් ආත්ම තෘප්තිය ඉතා වැඩියි.. එතනට යන්න ඉතින් හැමොටම ආසයි...

    ඒත් මමනම් කැමති නෑ මගෙ කෞරුවත් SAITM doctors ල ගෙන් බෙහෙත් ගන්නවට.. මොකද බස් ගැමුනුගෙ පුත්යි රජිතයගෙ පුතයි බෙහෙත් කියල මොනව දෙයිද කවුද දන්නෙ???
    :rolleyes::rolleyes:
    කොයි රස්සාවත් හරියට කරනකොට තමා ආත්ම තෘප්තිය එන්නේ. සමහරුන්ට ඉතින් සල්ලි තමා තෘප්තිය. කොයි වුර්තියෙත් එහෙමයි. සමහර ගුරුවරු ලමයින්ට පන කඩාගෙන උගන්නල උන් පාස් වුනාම සතුටු වෙනව. සමහර අය සල්ලි වලට උගන්නල හොද ගානක් ලෑබුනම සතුටු වෙන්වා. මම කියන්නේ කොයි පෑත්තෙත් තරගයක් තියෙන්න ඔනේ. එතකොට තමා හොද සේවයක් ලෑබෙන්නේ. ඉස්සර SLT විතරක් තියෙනකොට කොහොමද සද්දේ. දෑන් කොහොමද ? බෑන්කු වුනත් එච්චරයි. සයිටම් එකේ ඩොකා වුනත් වෑඩ අවුල් නම් ගෙදර යවන්න ඔනේ. දෑන් රජයේ රෝහල් වල වෑරදි කරන ඩොකාලා ඔනේ තරම් ඉන්නේ බන්. මොකො උන්ට කවුරුවත් කෙලවනවද? නෑනේ. වෑඩි දෙයක් ඔනේ නෑ. බලපන් ඩොකෙක් ලගට ගිහිල්ල. මොකුත් පරීක්ශන කරන්න්නේ නෑතිව ඈන්ටිබ්යොටික් දෙනව. ඒක හරිද? මම දන්න එකෙක්ගෙන් ඈහුවා. ඌ කියනව දුන්නේ නෑත්නම් මිනිස්සු එන්නේ නෑලු. සමහර අම්මල අහනවලු ඩොක්ට ඈන්ටිබයොටික් එකක් දෙන්නේ නෑත්ද කියල. ඕක නිකන් වහ දෙනව වගේ වෑඩක් නෙ බන්. මට ඉතින් ඔය කොයි එකත් එකයි හරියට වෑඩේ කරනව නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශපාලකයෝ සාධාරණත්වය ගැන කතා කිරීම විහිළුවක්
    ගොඩක් දේශපාලකයන්ගේ ළමයින් ඉගෙන ගන්නේ පිටරටවල් වල හා රජයේ සුපිරි පාසල් වල
    මේවා බලාගෙන වටේ ඉන්න උනුත් ඉතින් ඇදලා අරිනවා ඩොකාලට බැනලා හිතේ තියෙන කුහක කමත් එක්ක
    යකෝ මේ රටේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයට බෙහෙත් කරන්න නම් දැනට ඉන්න ඩොකාලා වගේ දෙගුණයකටත් වඩා ඕනේ. එත් වෛද්‍යවරු ඒවාට මොකුත් කියන්නේ නෑ . තමුන්ගේ සේවය කරනවා.
    :yes::yes: මේක තමයි ඇත්තම කතාව, පටි තද කරගන්ඩ ඔනෙ සාමන්ය මිනිස්සු දේශපාලකයො එහෙම නැ, සාමාන්ය මිනිස්සු අතර ඉන්න දොස්තරල මොකක් හරි ඉල්ලපු ගමන් උන්ට හේත්තු කරල ආණ්ඩුව ගහනව, එදාවේල අමාරුවෙන් හොයාගන්න අපේම කුහකයො ඒකට හුරේ දානව.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    දියුනු රටවල දෙවල් මෙහෙම ප්‍රායොගික නැනෙ අයියෙ, මේක ඇමරිකව නෙමේ මේක ලoකාව. ඒක පුද්ගල ආදායම ඉතා අඩුයි, ගොඩක් ජීවත් වෙන්නෙ කෘෂිකර්මාන්තයෙන් ඒවගේම ධිවර කරමාන්තයෙන්, දියුනු රටවල් කියන්නෙ ඒක පුද්ගල ආදායම් ඉතා වැඩි රටවල් ඔය දියුනු රටවල දේවල් මෙහෙත් කරන්ඩ ඔනෙ කියන දේ විහිලුවක් අයියෙ ලකාවෙන් 70-80 % වාර්ශික ආදයාම ඩොලර් 2500ට අඩුයි.ලoකාව ලොකෙ පොහොසත් රටක් නොවෙන නිසයි නිදහස් අධයාපනය ඔනෙ වෙන්නෙ නැතුව සල්ලි තියෙනව නම් නිදහස් අධයාපනයෙන් වැඩක් නැ.

    ඔයාට අයියෙ ලකාවෙ ගැටලුව තේරෙන් නැ ඔයා හිතන්නෙ අයියෙ ඔයා වගේ හැමොටම සල්ලි තියෙනව කියල එහෙම නේද? එහෙම නැ අයියෙ ගොඩක් මිනිස්සු ආමාරුවෙන් එදාවේල හොයන් ජීවත් වෙන්නෙ,අන්න එහෙම අමාරුවෙන් ජීවත් වෙන අයගෙ ලමයින්ට ඔයා ඔය කියන විදිහෙ ලොන් කොහෙන්වත් දෙන්නෙ නැ, ඔයා හිතනව ඇති ලොන් එකක් ගන්න එක සරල දෙයක් කියල ලක්ශ 100-200 ඉල්ලල බලන්ඩ ඔනෙ හමෙබෙනවද නැද්ද කියල, මම මේ කතා කරන්නෙ වාර්ශික ආධායම ඩොලර් 2500ට අඩු මිනිස්සු ගැන.
    Ithin eka thama malli kiyane lankawa ochchra duppath nisa thama hamoatama nidahas adyapanaya denna ba kiyanne. Kohenda salli anduwata? :D Anik eka ratama duppath kiyala katawath igena ganna denne nadda? Okkota igena ganna thiyana aithiya nathi karanna onada? :rofl: Ratatama salli naththan nidahas adyapane denna sallith naththan doctors la epada nikan minissu marenna arinna onada? Moda tharka malli.

    මෙඩිකල් කවුන්සිල් එක ඔකට අනුමැතිය දෙන්නෙ නැ, කාලො ෆොන්සේක පැහැදිලිව කියුව. අධිකරනෙ නඩුව යනව මම දන්නව ඒක එකෙන් සාධාරනයක් වෙයි,මොකද සයිටම් එක මුල ඉදන්ම කරල තියෙන්නෙ බොරුව නිසා.සයිටම් පටන් ගත්තෙ දොස්තරල හදන්ඩ නෙමේ,පස්සෙ කියුව රුසියාවෙ කියල, ඊට පස්සෙ කියනව නැ ලoකාවෙමයි කියල, ඔවට අධිකරන තින්දු කොහොමද එන්නෙ කියල තේරෙනව.
    GMOA ගැන ඔයාල ඔය හිතන් ඉන්න විදිහ අයියෙ,ඔයාලට ඔක මතක තියාගෙන හිටියට ලoකාවෙ මිනිස්සු ඔව මතක තියන් ඉන්නෙ නැ.ඔතන පාඩුව උනේ දොස්තරලට නෙමේ ආණ්ඩුවට දොස්තරල චන්දෙ ඉල්ලනෙ නැ, වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුකරන එක තමයි ගැටලුව එන්නෙ.
    SLMC eka approve denne naththen clinical nathi nisa kiyala kiwwe. Ithin eka sampurna kalama denna wenawa. Oya rusiya lanka bilawa adala naha oka UGC approved degree ekak. Anyway SAITM eka kiyanne 1 uni ekak, lankawe government ekenma paid uni patan gani langadima.

    වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුකරන එක තමයි ගැටලුව එන්නෙ.
    Malli andu karanne rate awashya thaweta naythuwa wurthikayo yalu kara ganna egollange padeta natanna nemei. Onna oya eka wurthikayekta ona widiyata mulu lankawama dana gahanna ona eka nathi karanna thama private genath competition ekak athi karanna ona. Ethakota eka pirisakata baha anik minissu apahasuthaweta path karala egollange illeema dina ganna.
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0

    GMOA ගැන ඔයාල ඔය හිතන් ඉන්න විදිහ අයියෙ,ඔයාලට ඔක මතක තියාගෙන හිටියට ලoකාවෙ මිනිස්සු ඔව මතක තියන් ඉන්නෙ නැ.ඔතන පාඩුව උනේ දොස්තරලට නෙමේ ආණ්ඩුවට දොස්තරල චන්දෙ ඉල්ලනෙ නැ, වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුකරන එක තමයි ගැටලුව එන්නෙ.

    Malliyo, GMOA eka chande illanne nm na. Habai wadiyen media walata present kalama private chanel ekata wadiyen patients la enawa. Uba malli medical profession eke inna kenek nm dannawa athine Dr.Padeniya GMOA presidency campaign ehema kohomada karanne kiyala. Ewata salli gedarin genapu ewa kiyalada uba kiyanne?. GMOA wage ekaka presidency ekata ai mechchara salli hoyagena campaign karanne kiyala baluwoth therei Parlimenthuwata enna witharak newei chanda thiyenne, thawath godak dewal me wage ratawala wenawa kiyala. Wadak na ban ubalath ekka katha karala. Ubala ohomama hithagena hitapalla.Take care machan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශපාලකයෝ සාධාරණත්වය ගැන කතා කිරීම විහිළුවක්
    ගොඩක් දේශපාලකයන්ගේ ළමයින් ඉගෙන ගන්නේ පිටරටවල් වල හා රජයේ සුපිරි පාසල් වල
    මේවා බලාගෙන වටේ ඉන්න උනුත් ඉතින් ඇදලා අරිනවා ඩොකාලට බැනලා හිතේ තියෙන කුහක කමත් එක්ක
    යකෝ මේ රටේ ඉන්න ලෙඩ්ඩු ප්‍රමාණයට බෙහෙත් කරන්න නම් දැනට ඉන්න ඩොකාලා වගේ දෙගුණයකටත් වඩා ඕනේ. එත් වෛද්‍යවරු ඒවාට මොකුත් කියන්නේ නෑ . තමුන්ගේ සේවය කරනවා.
    මන් මේ කිව්වේ එක පැත්තක්. ඕකෙන් වෙන්නේ දක්ෂ වෛද්‍යවරුන් රටට අහිමි වෙන එක. මොකද පිටරට ගියාම ලංකාවට වඩා සැහෙන්න පහසුකම් ලැබෙනවා.
    මන් මේ කිව්වේ එක පැත්තක් ගැන.

    "එත් වෛද්‍යවරු ඒවාට මොකුත් කියන්නේ නෑ .තමුන්ගේ සේවය කරනවා." මොකුත් කියන්නේ නෑ නෙමේ ඒකම මාකට් කර කර ඉල්ලන්න තියෙන හෑමදේම ඉල්ලනව. මොනව හරි කියපු ගමන් කුහක කම කියනව. මොකක්ද බන් මේ කියන කුහක කම පොඩ්ඩක් පෑහෑදිලි කරපන්කො බලන්න. දොස්තරල වෑඩි කරන්න රජයට බෑරිනම් ප්‍රයිවට් කෑම්ප්ස් වලට අවස්තාව දෙන්න ඔනේ. දෑන් ඒක කරන්න දෙන්නේත් නෑ. ඒත් අයෙමත් කියනව කට්ටිය මදි කියල. :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113

    "එත් වෛද්‍යවරු ඒවාට මොකුත් කියන්නේ නෑ .තමුන්ගේ සේවය කරනවා." මොකුත් කියන්නේ නෑ නෙමේ ඒකම මාකට් කර කර ඉල්ලන්න තියෙන හෑමදේම ඉල්ලනව. මොනව හරි කියපු ගමන් කුහක කම කියනව. මොකක්ද බන් මේ කියන කුහක කම පොඩ්ඩක් පෑහෑදිලි කරපන්කො බලන්න. දොස්තරල වෑඩි කරන්න රජයට බෑරිනම් ප්‍රයිවට් කෑම්ප්ස් වලට අවස්තාව දෙන්න ඔනේ. දෑන් ඒක කරන්න දෙන්නේත් නෑ. ඒත් අයෙමත් කියනව කට්ටිය මදි කියල. :P

    Malliyo, GMOA eka chande illanne nm na. Habai wadiyen media walata present kalama private chanel ekata wadiyen patients la enawa. Uba malli medical profession eke inna kenek nm dannawa athine Dr.Padeniya GMOA presidency campaign ehema kohomada karanne kiyala. Ewata salli gedarin genapu ewa kiyalada uba kiyanne?. GMOA wage ekaka presidency ekata ai mechchara salli hoyagena campaign karanne kiyala baluwoth therei Parlimenthuwata enna witharak newei chanda thiyenne, thawath godak dewal me wage ratawala wenawa kiyala. Wadak na ban ubalath ekka katha karala. Ubala ohomama hithagena hitapalla.Take care machan
    Godak ewun danna deyak naha, nikan GMOA eke marketing walata ahu wela kiyonawa. Munwa doctors la wikunala patta gahanawa kiyala mun danne naha.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Machan lankawe doctors la wage arenna anik area wala competition ekak thiyanawa machan. Enisa ehema certificate eka thibba pamaninma job labenne naha. Aduma gane job ekata yanakota practical bari unath gihin hari igena ganna wenwa, naththan pawathmak naha. Ewagema anik hama area ekama wage digatama igena ganna ona naththan competition eka nisa thamanta thana nathi wenawa.

    උඹ කියපුවා හරි මචන් ඉන්ඩ්ස්ට්‍රියල් පැත්තේ ජොබ් වල තමයි ඕක තියෙන්නේ, නමුත් අනිත් තැන ටෙලිකොම්, ඒවගේ තැන් වල ඔය කිසි ප්‍රශ්නයක් නැ රිංග ගන්න එක තමයි ප්‍රශ්නේ, මන් දන්නා උන් කොච්චර ඉන්නවද උන් ඉන්ජිනියස්ලා ඇසිස්ටන් ඉන්ජිනියස්ලා සිස්කොත් කරපු උන් රවුටරේකට ලොග් වෙන්න බැ දන්නවා ප්‍රශ්නයක් නැ කොහම හරි වැඩේ යනවා කියල. ප්‍රශ්නේ එන්නේ ඉන්ඩ්ස්ට්‍රියල් පැත්තේ ගාමන්ට් එකක ඉලෙක්ට්‍රික් සයිඩ් එකේ ජොබ් එකක් නම් කරන්නේ වැඩේ දන් නැත්තන් ගෙදර තමයි. කොහොම උනත් අපිට සේවා පැත්තේ දේවල් කරනවා ඇරෙන්න නිෂ්පාදන දේවල් නම් කරන්න පුළුවන් දැනුම තියෙන අය කළුනික හොයනවා වගේ ට්වි රෙපයාර් කරන අය ඕන තරම් නමුත් ට්වි එකක් හදන්න බැ, වාහන හදන අය ඕන තරම් එයට කිසි අදහසක් නැ වාහනේ පට්ටම වත් හදාගන්න විදිහ
     
    Tho magulak kiyanawa mage senior ekata command line eke ftp kara ganna ba. LMAO
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සයිටම් එකේ ඩොකා වුනත් වෑඩ අවුල් නම් ගෙදර යවන්න ඔනේ. දෑන් රජයේ රෝහල් වල වෑරදි කරන ඩොකාලා ඔනේ තරම් ඉන්නේ බන්. මොකො උන්ට කවුරුවත් කෙලවනවද? නෑනේ. වෑඩි දෙයක් ඔනේ නෑ. බලපන් ඩොකෙක් ලගට ගිහිල්ල. මොකුත් පරීක්ශන කරන්න්නේ නෑතිව ඈන්ටිබ්යොටික් දෙනව. ඒක හරිද? මම දන්න එකෙක්ගෙන් ඈහුවා. ඌ කියනව දුන්නේ නෑත්නම් මිනිස්සු එන්නේ නෑලු. සමහර අම්මල අහනවලු ඩොක්ට ඈන්ටිබයොටික් එකක් දෙන්නේ නෑත්ද කියල. ඕක නිකන් වහ දෙනව වගේ වෑඩක් නෙ බන්. මට ඉතින් ඔය කොයි එකත් එකයි හරියට වෑඩේ කරනව නම්
    දොස්තරල ගැන විතරක් කතාවක් නිසා අනිත් කැල්ල හැලුව.වැරදි කරන ඩොකාල අල්ලල නැද්ද ලකාවෙ මිනි මරපු , ස්ත්‍රි දුශන කරපු උනුත් රැක්කද GMOA එකෙන් අනේ නැ උන් කුඩුවෙ.ඇන්ටි බයොටික් දෙන්ඩ ඔනෙ කල්චර් එකක් කරලද?? උන නම් බ්ල්ඩ් කල්චර් එකක් ආසාදනයක් අදාල වරගයේ එකක්, එහෙමද කියන්නෙ ලොල් උබ දන්නවද රිපොට් එකක් එන්ඩ කොච්චර කල් යයිද කියල, ඒව කරගන්නෙ ආණ්ඩුවෙ ස්පිරිතාලෙන්ද නැත්තන් සල්ලි ගෙවලද ? මැරෙන එකා මැරිල තියෙයි රිපොට් එද්දි දන්න දෙයක් කියපන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වෛද්‍ය වෘත්තිය හා ගුරු වෘත්තිය කියන්නෙ ගෞරවනීය රස්සා දෙකක්... ඒක තම ඇත්ත. ඒකෙනුත් වෛද්‍යවරයෙකුට සේවයක් කරල ගන්න පුලුවන් ආත්ම තෘප්තිය ඉතා වැඩියි.. එතනට යන්න ඉතින් හැමොටම ආසයි...

    ඒත් මමනම් කැමති නෑ මගෙ කෞරුවත් SAITM doctors ල ගෙන් බෙහෙත් ගන්නවට.. මොකද බස් ගැමුනුගෙ පුත්යි රජිතයගෙ පුතයි බෙහෙත් කියල මොනව දෙයිද කවුද දන්නෙ???
    :rolleyes::rolleyes:

    හරිනේ කිවුව උඹ තාම ඉන්නේ වැඩ වසම් යුගේ, ගෞරවනීය රස්සා නම් ඇයි අයිතිවාසිකම් කියාගෙන කැගහන්නේ නිකන් සේවේ කරන්න පුළුවන්නේ, ආත්ම තෘප්තිය අඩු වෙයි කියලා බයට වෙන් ඇති පොඩ්ඩ එහා මෙහා වෙන්න බැරි වර්ජන වලට යන්නේ, :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Tho magulak kiyanawa mage senior ekata command line eke ftp kara ganna ba. LMAO

    අවුල එහෙම උන් ලංකාවේ වැඩි එකයි, උන්ගේ නොහෙකියාව වහගන්න උන්ගේම ක්‍රමයක් හදන එකයි. ඒ ක්‍රම ලංකාවේ ඉන්න උපන්ගෙයි මෝඩයෝ පිළිගන්න එකයි :baffled:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Godak ewun danna deyak naha, nikan GMOA eke marketing walata ahu wela kiyonawa. Munwa doctors la wikunala patta gahanawa kiyala mun danne naha.

    Ow machan. Lankawe ugath minissu wadi unata buddiya athin godak adui. Ekai job hoyagena yanne job create karanne nathuwa. Bohoma sulu pirisai thamange talent eka aduragena aluth thanak hadagena issarahata yanne. Anith pirisa athare tharage wadi, samithi sangam hadagena kapa ganili ketili wadi ekai.