maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද සහෝ මේ දවස්වල වැඩිය පෙන්නේ නැත්තේ?
    ඒ ඔක්කෝටම තමා රෙජිස්ට්‍රේශන් කියලා ගන්නේ සාමානයෙන්.. ඔයා බයික් එක ගත්තට පස්සේ එයාලා රෙජිස්ටර් කරලා දවස් 3කින් විතර නොම්බරේ කියයි.... කෝල් කරලා අහ ගන්න..
    සතියකින් එකහමාරකිං නම්බර් ‍ප්ලේට් එයි..
    එතකං අර නොම්බරේ ප්‍රින්ට් කරලා ගහං පදින්න පුලුවං
    ගොඩක් තැන් වල රෙජිස්ට්‍රේශන් ෆ්‍රී (ඉන්දියන් බයික් වලට) ඒවා ගන්න තැනින් ම කරලා දෙයි..
    ජපන් ඒවා ගන්නවා නං ටික්ක වෙනස්.. බයික් එක අනූව ගාන වෙනස් වෙනවා...
    කොහොමත් 10ක් විතර අතේ තියා ගන්න වැඩිපුර.. ඇති වෙයි
    අපේ රටේ වකුගඩු රෝගෙන් මිය යන සියලු මිනිසුන්ට,මන්දපෝෂණයෙන් මිය යන සියලු දරුවන්ට,අධ්‍යාපනයක් නැති සියලු ශිෂ්‍යන්ට ,බඩගින්නේ ඉන්න හැම මිනිහෙක්ටම වගකියන්න ඕන..........
    අපේ රට පාලනය කරන..... ,කරපු.....දේශපාලකයෝ......
    නෙමෙයි.....
    උන්ව පත්කරපු උඹලා........
    සාපකරගනිල්ලා.....
    ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉහලින්ම ඉන්න රටක් කන්න නැතුව කරවිල කාලා සති දෙක තුන මිනිස්සු ඉන්න රටක් බවට පත්කරගත්තු උඹලටයි....උඹලගේ කලින් පරම්පරාවටයි.......
    මේ වැරැද්ද මෙතනින් හදන්න ඕන නැද්ද ....?
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    ආතල් එකට බං හම්බ කඩේකට ඕකා ඇදගෙන ගියා මම දන්නෙත් නෑ හම්බ කඩයක් කියල පස්සෙ කිව්වේ.. මම කුකාකෝල එකක් බිව්ව ඒකට තමයි ඔය :rofl::rofl:

    මම ජීවිතේට හරක් මස් කාල නෑ බං..
    ඌරු මස් නම් පාටියකදී දවසක් කෑව..
    කුකුල්මස්,මාළු නම් ඉතින් කනව තිබ්බොත්..
    එකම විදිහට තියන සිංහල වට්ටාරම් නවකතා අතරේ
    මට ඔය පොත ටිකක් අල්ලලා ගියා බන්
    ගතයුත්තක් නම් එහෙම්මම නැහැ
    නැත්තෙත් නැහැ
    :cool:
    ඕක මම අරගෙන දැන් අවුරුදු තුනක් වෙනවා බන්
    කියාපන් පට්ට පොත මට නම්
    උබ වගේ ජෙප්පෙක් කන්දක් ආක්‍රමණය කරන කතාවක් තියෙන්නේ
    Na.oya poth thunama kiyawala na..aranakata pem banda pdf eka thiyenawa.pdf kiyawanna kammali appa
    Me potha library eke thiyenawa ananthawath dakala thiyenawa..eth gaththe na..Aran kiyawanna one..:)
  • Loading…
  • Loading…
  • Loading…