දැන් මහින්දට ඕන පාර්ලිමේන්තුව ඇතුලට රිංග ගන්න එහෙම එකේ පොර උස්සහ නොකරයිද ජන්දෙකට එන්න .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ අයියලා ( මන්ත්‍රීවරු ) මහින්දට තම පුල් සපෝට් එහෙම එකේ පොර පාර්ලිමේන්තු ඇවිත් ආයෙත් මුල ඉදගෙන පටන්ගන්න ඉඩ තියෙනවා මචං . එත් වැඩේ අසාර්ථකයි නමුත් මිනිහා උපරිම උස්සහ ගනි කියලා මම හිතනවා , පාර්ලිමේන්තු එන්න අවශ්‍ය කරන ජන්ද ප්‍රමාණය මිනිහාට ගන්න එක ගේමක් නැ .JVP හදුන් හෙට්ටිත් කිව්වා මාධ්‍ය සාකච්චාවක මේ ව්‍යවස්ථාව සංශෝදනය කරලා දෙවතාවක් ජනාධිපති දුරය දරන කෙනෙක්ට ආයෙත් පාර්ලිමේන්තු එන්න බැරි විදිහට හදන්න ඕන කියලා නමුත් එහෙම කරන්න බැ ප්‍රජාත්‍රන්තවාදය උල්ලංගනය කරනවා කියලා මුන් විදිබහින්න ඉඩ තියෙනවා චන්දිකා උනත් ඒ වැඩේට කැමැති වෙන එකක් නැ .. එත් මචං එහෙම නොකර වෙන ක්‍රමයක් නැ මහින්ද ආයෙත් පාර්ලිමේන්තු එන එක නවත්වන්න මිනිහා කවදා හරි එනවා කට කතා ගොඩක් යනවා . මටත් හිතෙනවා පොර ආයෙත් එන්න උස්සහාකරයි කියලා ..