maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහෝ GTRZ නොදුටු මොක්පුර... 07-11-2016 10:10 PM GTRZ අයියට puka demu. ane huke.

    mehema akara thabbayak sidu uwada?
    rep powe eka 12 ekek kiyhanko
    puduma un thama inne
    හොදින් ඉන්නවා මචං. කොහොමද ඉතිං උඹට.
    මාව මතක් උන එක ගැන සතුටුයි.
    Logitech Z623
    ගැන කිව්වෙ මන්.. ඔය උබ දාපු එකේ නම් එච්චරම sound එකක් මම නම් හිතන්නෙ නෑ..
    microlab 5.1 එකක් ගත හැකි 7-8 වෙද්දී
    Logitech 2.1 ඒවා තියනව ටිකක් ගණන් හැබැයි..
    microlab නම් ඇති 5000 වගේ ඉදල
    අඩෝ එල එල
    එතකොට අර පාස්සන්න ඕන යකඩ ට තියන්නේ ප්ලාන්ට් එකෙන් එන වයර් එකක්
    ඒකයි වෑල්ඩින් කූර දාල තියෙන ගන් එකයි දෙකම එක සැරේ ඇල්ලුවොත් නේද වදින්නේ

    එතකොට පාස්සන යකඩ කෑල්ල ඇල්ලුවොත් වදිනව ද එතකොට ඒ යකඩ කෑල්ලට + - දෙකම ගෑවිලා තියෙන නිසා
    නිකන් එන්නෙ නෑ බන් උබ මොකක් හරි ඔය free softwares install කරනකොට අර ටික් දාන්න තියෙන්නෙ අන්න ඒව පරිස්සමට බලල අයින් කරන්න ඕන රවට්ටලා කොහොම හරි install කරන්න නෙ setup හදන්නෙ උන්.. ඒවායින් තමයි install වෙන්නෙ ඕව
    chrome එකට එන හුට්ටක් නෙවේ වෙසියේ browser hijacker එකක්..
    adw cleaner එක දාල scan පාරක් දාපන්..
    ඒකෙන් බැරි උනොත්
    malwarebytes දාල ෆුල් scan පාරක් දාපන් remove වෙයි..
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…
  • Loading…