Gouken Oct 10, 2011 අඩෝ lankabell එකත් බලන්න ඕනෙ එහෙනම් 35 හම්බෙන නිසා SLT ශේප්, හැබැයි 4900 ක් බං මාසෙට
Gouken Oct 10, 2011 Lankabell එක කොහෙ තියෙනවද දන්නෙ නෑ බං..දැකලත් නෑ ඒ මගුලෙ ඔෆිස් එකක් 2Mbps එකේ 35ක් දෙනවයි කියනව,අනේ ඒක දුන්නොත් මට ඇති
Lankabell එක කොහෙ තියෙනවද දන්නෙ නෑ බං..දැකලත් නෑ ඒ මගුලෙ ඔෆිස් එකක් 2Mbps එකේ 35ක් දෙනවයි කියනව,අනේ ඒක දුන්නොත් මට ඇති
Gouken Oct 10, 2011 යකෝ 512 එකේ 30ක් බානව කියන්නෙ මදැයි 512 එකේ limit එක කියල දාල තියෙන්නෙ උන්ගෙ සයිට් එකේ 18 GB
Gouken Oct 10, 2011 උඹ කොච්චර විතර බානවද මාසෙට? මම 2Mbps එක ගන්න බැලුවේ, මුන්ගෙ ත්‍රෙඩ් දැක්කම බය හිතෙනව
gayankuwait Aug 30, 2011 http://www.elakiri.com/forum/showpost.php?p=9764190&postcount=679 rep ekak aevith athi balapan
gayankuwait Jul 21, 2011 තො ගෙරි නරියා අව්විත් යනවා උබ හොදින්ද කියලවත් කියන්නෙ නැහැ ගමෙහ් වහලා ලිදෙ පැනපන්
shenoxxx May 22, 2011 එල එල ෆ්‍රි ටයිම් එකක වරෙන් චැට් එකක් දාන්න. දැන් අපිට වලි නැ බන් බබා බක්කරේ එක්ක තරහා වෙලා ඌ පොර වෙලා
එල එල ෆ්‍රි ටයිම් එකක වරෙන් චැට් එකක් දාන්න. දැන් අපිට වලි නැ බන් බබා බක්කරේ එක්ක තරහා වෙලා ඌ පොර වෙලා
gayankuwait May 16, 2011 තැන්ක්ස් මට දුන්න සහයෝගයට ඔබටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් වෙසක් මංගල්‍යක් වේවා