mldarshana
Reaction score
1,404

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • සුබ හැපී නිව් ඉයර් එකක් වේවා !!
    සිතන පතන සියලු දේ ඉටුවේවා !!
    නිදි මරන්නෙ නැතිව ඉදීවා!!
    සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ
    සතුට උදා වේවා ඔබ හට මිතුරේ
    කරදර බාධා දුරුවී සැප සපිරේ
    කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ

    ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා :D


    ඔබට සියලු පැතුම් ඉටුවන ගිටාරයෙන් අලුත් නාද රටා මවන සුභම සුභ නව වසරක් වේවා!


    මීට
    Vinsaraguitar

    [IMG]
    ලොල්.... සිරාම අඩු ගානේ කික් එකක් වත් නැ.... :lol:
    රීවිව් එහෙම කියවන්නේම නැතුව බලන්න ඔනේ... ඩිස්ටර්බ්ඩ් නැ සෙවන් වගේ,,,
    එත් ඩිරෙක්ටර් ඌ මයි
    එල එල එව්වා හොද වැඩ,,,, ෆයිට් ක්ල්බ් බලපන්.... ලොකේ තියෙන හොදම මූවී එක..:P
    එක ටය්ටල් එකේ තියෙන ෆිල්ම් එක නෙමේ ඊට වඩා ගොඩක් ඇඩ්වාස්න්ඩ්
    ලොකු අය්යේ.......... මේ රැ වැඩ කරන්න හොද නැඅයිස් ගහපන්,,,,:P
    මේ උඹයි මමයි විතරයි ෆ්‍රොෆයිල් වලට වැඩ දාලා නැත්තේ නේ....:rofl:
  • Loading…
  • Loading…
  • Loading…