mldarshana
Reaction score
1,404

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බඩු පොට් බල බල ඉන්නෙ නිදාගන්නේ නැද්ද යකොව්
    අඩෝ love you සුදු.. සමාවෙයන්.. මොකක්හරි සින් එකක් වෙන්නැති.. නැත්තම් එහෙමා වෙන්නේ නැ,,
    ඔව් බං ලබන මාසෙ මුල ඉඳන් යනවා..

    මට හිතුනා එහෙම ජොබ් එකක් කරනවා ඇත්තෙ කියලා.. :D
    අඩෝ කෙල්ල කිරියෙ ඉන්නවද.. අඳුන්වලා එහෙම දෙන්ඩ එපා.
    අනිවා බං.. යන්න ඕන ලබන මාසෙ මුල ඉඳන්..

    උඹ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ ජොබක්ද කරන්නෙ..?
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    නැගලම යන්නේ ඒක තමා මචන්
    රැ එළිවෙන කල් කට්ටිය ගහනවා
    Unlimited නම් නැහැ මචන්, වෙබ්ලයිෆ් පැකේජ් එකක් තියෙන්නෙ තවම
    මම ටෙලිකොම් එකෙන් අහලා තියෙන්නෙ, තවම මුකුත් කිව්වේ නම් නැහැ අන්ලිමිටඩ් එකක් ගන්න විදිහක්
    උඹ ඔය කරන ජොබ රෑට විතරද බං කරන්න පුළුවන්..
    දොළහට විතර නිදාගන්න ට්‍රයි එක දීපං.. මෙච්චර රෑ වෙනකන් ඉන්න එපා..
    කේස් එකක් ආවොත් හැමිනෙනවා.. ලේසි නෑ බං..
    මාත් දැන් එළකිරි එන්නෙ කලින් නිදාගෙන නැගිටලා හුඟක් දවස් වලට..
    ඒක තමා බං කියන්නෙ.. මාස තුනක් බෙහෙත් බිව්වා..

    ඉස්සරම ජිම් ගියා බං.. වැඩත් එක්ක ටයිම් එකක් නැති උනා.. ආයෙම ගිය අවුරුද්දෙ ජිම් ගියා මාසයක් විතර.. මං යනකොට කෙල්ලත් ආවා ජිම් එකට.. සෙල්ලම් කරන්න නෙමෙයි.. නිකන් බලන් ඉන්න.. ඒත් ඔතන කොල්ලො විතරයි ඉන්නෙ.. සමහර උන් කැරි බැල්මට් දානවා.. අන්තිමේ ඔතන වලියක් ගිහින් තමා නවතින්නෙ.. මේකි එක්ක බෑ බං මොන මගුලක්වත් කරන්න.. කඩේට ගියත් පස්සෙන් එනවා.. :(

    අන්තිමේ ඒකි කිව්වා තනියම යන්න කියලා.. ඒත් මං ගියේ නැහැ.. දැන් ආයෙම යන්න හිතන් ඉන්නෙ.. නිකන්ම ඉඳලා ඇඟ ලෙඩවෙලා බං.. පොඩි වැඩක් කලත් දාඩිය දානවා.. මාර මහන්සියි..

    මේ මෑතක ගෙදර වැඩ වගයකට බදාම ඇනුවා.. පහුවදා අතපය උස්සන්න බෑ..
    ඇරලා නැහැ මචන්
    වහලා මම ඒක අස්සේ අස් කරනවා
    හෙට යාලුවෙක්ගේ වෙඩින් එකක් මචන්
    මනමාලිට අන්දන්නේ මෙතන

    Internet cafe + communication + phone parts + gaming center bun
    උඹ දවල්ට නිදාගන්නවද..? එහෙනම් ලොකුම අවුලක් නැහැ.. ඒත් බං දවල්ට නිදාගන්න හොඳ නෑලු..

    මට මුලින්ම කරකැවිල්ලක් හැදුනෙ බං.. ගණන් ගත්තෙ නැහැ.. අන්තිමට වැඩේ දරුණු උනා.. ඒපාර තමයි කෙලවිලා කියලා දැනගත්තෙ ඩොකෙක් ගාවට ගියාම..

    ඉස්සර බං මට ෆිල්ම් එකක් බලද්දි අන්තිම වෙනකොට මුල ටික මතක නෑ.. පට්ටම කේස් එකක් උනේ.. :(
  • Loading…
  • Loading…
  • Loading…