Recent content by MoneyHelper

  1. MoneyHelper

    Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?

    Same Engine නම් එහෙම වෙන්නෙ කොහොමද?
  2. MoneyHelper

    අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

    ජනාධිපතිවරණය දිනපු පක්ෂයට කොහොමත් මහ මැතිවරණය වාසි දායකයි. හැබැයි 2/3 දෙන්න ඕනි කියල කොහෙවත් ඉන්න මෝඩයෝ ටිකකින් පාර්ලිමේන්තුව පුරවන එක රටට අහිතකරයි. ශක්තිමත් විපක්ෂයක් ඉන්නම ඕනි.
  3. MoneyHelper

    Nissan FB14, Pulsar, Presea තුනෙන් හොඳ මොකක්ද?

    මේ දවස් වල කාර් එකක් ගන්න බලනවා FB14, Pulsar, Presea ටිකෙන් එකක් තමයි බලන්නෙ. වැඩිපුර කැමැත්ත තියෙන්නෙ Pulsar එකට ටිකක් ගාන අඩු නිසා. මේ තුනේම තියෙන්නෙ එකම engine එක කියල අහල තියෙනව. මේවගේ වාසි අවාසි කියන්න පුළුවන්ද?
  4. MoneyHelper

    කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?

    මම නම් හිතන්නෙ නෑ. අනුරයියට ගෝටට තරම් වත් කාලයක් මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි කියල, අනිව හානවා. කෙලෝ ගත්තට පස්සෙ අනුරයිය පැනල යන රට මොකක් වෙයිද?
  5. MoneyHelper

    රනිල්ට මේ වෙලාවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පුලුවන්නම් සුදාටත් පුළුවන් බේරගමු උසාවියේ දී...

    මේ සුදා කියන පොන්ස් ට මෙච්චර හයියක් කොහෙන්ද? මූ කියන දේවල් වලට ගුටි නොකා ඉන්න එක පුදුමයි. හැබැයි YouTube එකේ නම් මූට වාසි comment විතරයි publish කරන්නෙ.
  6. MoneyHelper

    Pureit Microfiber Mesh

    Thank you All. මම බලන්නම්
  7. MoneyHelper

    Pureit Microfiber Mesh

    Pureit Classic 9Lit ෆිල්ටර් එකට එන මෙන්න මේ කෑල්ල ගන්න තැනක් කොළඹ අවට දන්නවද? මම පිටකොටුවේ 2 වෙනි හරස් වීදියෙ බැලුව ඒත් හොයා ගන්න බැරි වුනා.
  8. MoneyHelper

    රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

    ඔව් ආපහු ඒ company එකට ලංකාවේ උන් ගන්න එකකුත් නෑ. construction field එකේ එකෙක්, සෙනග අඩු නිසා projects එහෙමත් අඩු ඇති.
  9. MoneyHelper

    රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

    උන් මාස දෙකයි යකූ New Zealand හිටියෙ උගෙ ගෑණි, ලංකාවට යන්න ඕනි කියල බෙරිහන් දෙනවලු එහෙ කොස් පොළොස් නෑ, grocery shopping යන්න පාරෙ බස් යන්නෙ නෑ කියල :ROFLMAO:
  10. MoneyHelper

    රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

    ටිපිකල් ලින් මැඩි සිංහලු දෙන්නෙක්, මුන් දෙන්න new Zealand ගිය ගමන් හෙන ලයින් එකක් දුන්න අපි ආවට හැමෝටම එන්න බෑ වගේ. අන්තිමට මාස දෙකක් යද්දී ගෑණි කන් කෙදිරි ගානවලු ඉන්න බෑ කියල. කොහෙ ගියත් ලංකාවෙ කෑම හොයන, රස්සාවක් කරන්න අකමැති, වාහනයක් ඩ්‍රයිව් කරන්න බැරි ගෑණියෙක් බැද ගත්තම ඔහොම තමයි, අපරාදෙ :no:
  11. MoneyHelper

    AliExpress help

    ඔව්, Thank you මචං, ලංකාවට අාවට පස්සෙ Daraz or Certis එකෙන් Track කරන්න පුළුවන්ද?
  12. MoneyHelper

    AliExpress help

    මචන් AELKS Tracking Number එක, මොන courier service එකේද?
  13. MoneyHelper

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    පොඩි කාලෙ ඉඳලම මාර කැමති සබ්ජෙක්ට් එකක්. දන්න කෙනෙක් කියන්නකො මේකෙන් දෙකක් ගෙනත් පාවිච්චි කරන්න පුළුවන්ද කියල, ලයිසන් ඔ්නිද? එහෙම නම් ගන්නෙ කොහොමද? Quansheng UV 5R Plus Walkie Talkie
  14. MoneyHelper

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    ගොඩක් වටිනව මේ වගේ අත්දැකීම් බෙදා ගන්න එක. Exam කරපු time slot එක මොකක්ද? Seat 6ම පිරෙන්න කට්ටිය හිටියද?